please help me..........

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    :confused:ඇයි බන් මැලේෂියන් ලිපිනයක් දාන්න කියන්නේ....?
    :confused:ඇත්ත ලිපිනය දැම්මොත් අවුල්ද?
    :confused:එහෙම නැත්නම් මැලේෂියන් ලිපිනයක් දාන එකේ විශේෂ වාසියක් තියෙද?
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Code:
    https://www.paypal.com/worldwide/

    ඔය තියෙන්නෙ පේපෑල් කතන්දරේ. ඕකෙ තියනවා කැටගරීස් දෙක තුනක්.
    රටවල් කැටගරයිස් කරලා තියනවා සල්ලි යවන්න විතරක් පුලුවන් රටවල්, සල්ලි යවන්න හා ලබන්න පුලුවන් රටවල්, තියන සල්ලි US බැංකුවලට විඩ්‍රෝ කරන්න පුලුවන් රටවල් වගේ.

    ලංකාව අයිති වෙන්නෙ සල්ලි යවන්න පුලුවන් විතරක් කියන කැටගරි එකට.

    ඉතිං අපිට පුලුවන් ඔය ලිස්ට් එකේ තියන සල්ලි යවන්න පුලුවන්, ලබන්න හා කාඩ් වලට විඩ්‍රෝ කරන්න පුලුවන් රටවල් වලින් එකක් තෝරගෙන ඒ රටේ කෙනෙක් විදියට එකවුන්ට් එකක් හදන්න.

    මැලේෂියාම ඕනෙ නෑ. ඒත් අපේ ටයිම් සෝන් එකට ගොඩක් ලඟ, ඉන්ග්‍රීසියෙන් සයිට් එක තියන, වෙන වෙන වොර සීන් නැති (ඉන්දියාව දාලා එකවුන්ට් හදන්න බෑ උං මොකක්ද නම්බර් එකක් ඉල්ලනවා :angry:) සයිට් එකක් තමා මැලේෂියන් පේපෑළ් සයිට් එක. :yes:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Uba online work karala money earn karanna adhahasak thiyenawa nam witharak Malaysia dala paypal ekak hadanna. Internet eke salli wiyadam akranawa withara nam Lankawe details dala account ekak hadanna
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    පැටියා;14948279 said:
    Code:
    https://www.paypal.com/worldwide/
    ඔය තියෙන්නෙ පේපෑල් කතන්දරේ. ඕකෙ තියනවා කැටගරීස් දෙක තුනක්.
    රටවල් කැටගරයිස් කරලා තියනවා සල්ලි යවන්න විතරක් පුලුවන් රටවල්, සල්ලි යවන්න හා ලබන්න පුලුවන් රටවල්, තියන සල්ලි US බැංකුවලට විඩ්‍රෝ කරන්න පුලුවන් රටවල් වගේ.

    ලංකාව අයිති වෙන්නෙ සල්ලි යවන්න පුලුවන් විතරක් කියන කැටගරි එකට.

    ඉතිං අපිට පුලුවන් ඔය ලිස්ට් එකේ තියන සල්ලි යවන්න පුලුවන්, ලබන්න හා කාඩ් වලට විඩ්‍රෝ කරන්න පුලුවන් රටවල් වලින් එකක් තෝරගෙන ඒ රටේ කෙනෙක් විදියට එකවුන්ට් එකක් හදන්න.

    මචන් ලිපිනය අවුලක් වෙන එකක් නැත්ද?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Uba online work karala money earn karanna adhahasak thiyenawa nam witharak Malaysia dala paypal ekak hadanna. Internet eke salli wiyadam akranawa withara nam Lankawe details dala account ekak hadanna

    පැටියා;14948279 said:
    Code:
    https://www.paypal.com/worldwide/
    ඔය තියෙන්නෙ පේපෑල් කතන්දරේ. ඕකෙ තියනවා කැටගරීස් දෙක තුනක්.
    රටවල් කැටගරයිස් කරලා තියනවා සල්ලි යවන්න විතරක් පුලුවන් රටවල්, සල්ලි යවන්න හා ලබන්න පුලුවන් රටවල්, තියන සල්ලි US බැංකුවලට විඩ්‍රෝ කරන්න පුලුවන් රටවල් වගේ.

    ලංකාව අයිති වෙන්නෙ සල්ලි යවන්න පුලුවන් විතරක් කියන කැටගරි එකට.

    ඉතිං අපිට පුලුවන් ඔය ලිස්ට් එකේ තියන සල්ලි යවන්න පුලුවන්, ලබන්න හා කාඩ් වලට විඩ්‍රෝ කරන්න පුලුවන් රටවල් වලින් එකක් තෝරගෙන ඒ රටේ කෙනෙක් විදියට එකවුන්ට් එකක් හදන්න.

    මැලේෂියාම ඕනෙ නෑ. ඒත් අපේ ටයිම් සෝන් එකට ගොඩක් ලඟ, ඉන්ග්‍රීසියෙන් සයිට් එක තියන, වෙන වෙන වොර සීන් නැති (ඉන්දියාව දාලා එකවුන්ට් හදන්න බෑ උං මොකක්ද නම්බර් එකක් ඉල්ලනවා :angry:) සයිට් එකක් තමා මැලේෂියන් පේපෑළ් සයිට් එක. :yes:

    මචන් ලිපිනය අවුලක් වෙන එකක් නැත්ද?
    oya uda daapu post eka kiyola balahan okkoma tiyenava eeke.:yes::yes: