Please Help meeeeeeee කරැනාකර මා හට උදවු කරන්න

Jul 7, 2009
95
0
0
Please Help meeeeeeee කරැනාකර මා හට උදවු කරන්න

I want to publish this web site http://www.col3nagmoviechannel.magnify.net/

How cant i do it do you have any idea please tell me

මම මෙ වෙබ් අඩවියට දවසට පැය 18 මහන්සි වෙනවා ඉතින් මට මෙ වෙබ් අඩවිය ජනපිය කරගන්න ඔනේ ඔයාට පුලුවන්ද මට උදවු කරන්න
 
Chinthana14

Member
Mar 27, 2010
1,006
61
0
Sri Lanka
මම කාලෙක ඉඳලා ඔය සයිට් එකෙන් video බලනවා...! නියම වැඩක්...
ගොඩක් ස්තුතියි!
පුලුවන් උදවුවක් තියෙනම් කරන්නම්...!
 
Jul 7, 2009
95
0
0
ඉස්සර වගේ දැන් කට්ටිය සෙට් වෙන්නෙ නැ සයිට් එකට කට්ටිය තමයි ඔන පුලුවන්නම්
 
Jul 7, 2009
95
0
0
ඉස්සර වගේ දැන් කට්ටිය සෙට් වෙන්නෙ නැ සයිට් එකට කට්ටිය තමයි ඔන පුලුවන්නම්