earthbornhero

Active member
  • Mar 13, 2012
    518
    62
    28
    මචන් මට පොඩි උදව්වක් ඕනා.මම IT Degree එකක් කරන්න ඉන්නෙ. BBA in MIS – Software MCSD හරි BBA in Management Information Systems හරි ඉතින් ඔයාට කියන්න පුලුවන්ද මේ දෙකෙන් හොද මොකක්ද කියලා.salary එක වැඩි හොදට demand තියෙන්නෙ මොකක්ද කියලා ලොකු උදව්වක් බන්..
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    මගෙ අද්දැකීම අනුවනම් Degree එක ඕන වෙන්නෙ පළවෙනි job එකට යන්න විතරයි. වැඩ දන්නවනම් ඊට පස්සෙ හොඳට හොයන්න පුළුවන්.
    දැන් courses තියනව ඕන තරම්.
    http://coursenet.lk/courses/?categories=8&levels=2