PLS HELP Fake SMS & Calls

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    උදව්වක් ඕනේ මචංලා. මම ලංකාවේ නෙමේ ඉන්නේ මගේ වයිෆ්ගේ ෆොන් එකට කවුද එකෙක් ඕනේ නැති SMS & Calls එවනවා. නතර කරන්නෙම නෑ. මට උදව්වක් කරපන් මූව කවුද කියල හොයගන්නයි මූට පාඩමක් දෙන්නයි. මූ මම ලංකාවේ නෑ කියල දන්න එකෙක්. අනික දැන් වයිෆ් පාවිච්චි කරන්නේ මගේ phone no එක. ඒකට තමයි SMS & Calls එන්නේ.
    Dialog eke වැඩ කරන එකෙක් ඉන්නවනම් මට මේ කවුද කියල හොයල දියන්

    මේකයි no eka 077 9878305

    අනික මූට හොද ගේමක් දෙන්න විදියක් කියපන්
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔය කියන හාදයා ඔය වැඩේ කරන්න භාවිතා කරන්නෙත් fake id කට ගත්ත sim එකක් නම් ඒත් හොයල හමාරයි.. ඒත් දැන් sim එක use වෙන geo location එක හොයාගන්න පුලුවන්ද කොහෙද.

    මුලින්ම ඔයාගේ වයිෆ්ට කියන්න වෙන සිම් එකක් යූස් කරන්න ගන්න කියල. ඒ වගේම පොලිසියේ පැමිණිල්ලක් දාන්න කියන්න...
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඔය කියන හාදයා ඔය වැඩේ කරන්න භාවිතා කරන්නෙත් fake id කට ගත්ත sim එකක් නම් ඒත් හොයල හමාරයි.. ඒත් දැන් sim එක use වෙන geo location එක හොයාගන්න පුලුවන්ද කොහෙද.

    මුලින්ම ඔයාගේ වයිෆ්ට කියන්න වෙන සිම් එකක් යූස් කරන්න ගන්න කියල. ඒ වගේම පොලිසියේ පැමිණිල්ලක් දාන්න කියන්න...

    umba ohe indala game denne kohomada? ekko num eka change karapan, neththam polisiyata kiyapan.

    Thanks

    ලංකාවේ මේ වගේ කේසි පැමිණීලි කරන්න වෙනම යුනිට් එකක් තියනවා නේද
    මචං ලංකාවේ පොලිසියට ගිහින් පැමිණිලි කරන්න ගියාම ඊට පස්සෙ උනුත් එනවනේ බං කෝල් කරන්නයි මැසේජ් එවන්නයි. දන්නවනේ ලංකාවේ පොලිස් කාරයන්ගේ හැටි
     
    Polisiyata thaniyama giyama wife ta hithewi marry kare aparadhe kiyala. Ita passe duka hithunama nikamma ara call karana manussaya gana anukampawak enawa. Ita passe dhenna lankawe hodhama yaluwo wenawa. Ita passe hemita love ekak patan gannawa. Ita passe oya wife ta baninawa "uba mama hamba karana salli kawa ne yako" kiyala. Etha kota wife kiyanawa "Tho gedara nathuwa salli mokatada kiyala" Ita passe oya adanawa bonawa wife aru ekkama yanawa :(

    Hodhama wade thama oya lankawata enna lagadima dawasaka. Ita passe okata action ekak ganna. Api kamathi naha kollo kohe hari assaka idhan araka karanna meka karanna kiyanawata. Defend karanna bari nam kolloek onath naha ne? :dull:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    machan wife ta wena sim ekak use karanna kiyanne.

    okage no eka porn site ekaka dapan poddak wistara dala okata call enakota uta theri karapu sakkili weda okkoma
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    Thanks okkotama,

    mata machan me sim maru kranna puluwan et mata hoya ganna one ekata idala me wage k** weda krana eka mokada kiyalai, mokada me mage no eka eka tiyenne mawa hondata danna aya langa witari, anyway mama sim eka maru krala himita hoyala balamu
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    උදව්වක් ඕනේ මචංලා. මම ලංකාවේ නෙමේ ඉන්නේ මගේ වයිෆ්ගේ ෆොන් එකට කවුද එකෙක් ඕනේ නැති SMS & Calls එවනවා. නතර කරන්නෙම නෑ. මට උදව්වක් කරපන් මූව කවුද කියල හොයගන්නයි මූට පාඩමක් දෙන්නයි. මූ මම ලංකාවේ නෑ කියල දන්න එකෙක්. අනික දැන් වයිෆ් පාවිච්චි කරන්නේ මගේ phone no එක. ඒකට තමයි SMS & Calls එන්නේ.
    Dialog eke වැඩ කරන එකෙක් ඉන්නවනම් මට මේ කවුද කියල හොයල දියන්

    මේකයි no eka 077 9878305

    අනික මූට හොද ගේමක් දෙන්න විදියක් කියපන්

    Hodama de Num eka change karanna kiyapan ban

    :cool::cool::cool::cool::cool::cool::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ⇐Fezomiun⇒;15589526 said:
    Polisiyata thaniyama giyama wife ta hithewi marry kare aparadhe kiyala. Ita passe duka hithunama nikamma ara call karana manussaya gana anukampawak enawa. Ita passe dhenna lankawe hodhama yaluwo wenawa. Ita passe hemita love ekak patan gannawa. Ita passe oya wife ta baninawa "uba mama hamba karana salli kawa ne yako" kiyala. Etha kota wife kiyanawa "Tho gedara nathuwa salli mokatada kiyala" Ita passe oya adanawa bonawa wife aru ekkama yanawa :(

    Hodhama wade thama oya lankawata enna lagadima dawasaka. Ita passe okata action ekak ganna. Api kamathi naha kollo kohe hari assaka idhan araka karanna meka karanna kiyanawata. Defend karanna bari nam kolloek onath naha ne? :dull:
    :sorry::sorry: mekath aththa thama ban he he
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    ⇐Fezomiun⇒;15589526 said:
    Polisiyata thaniyama giyama wife ta hithewi marry kare aparadhe kiyala. Ita passe duka hithunama nikamma ara call karana manussaya gana anukampawak enawa. Ita passe dhenna lankawe hodhama yaluwo wenawa. Ita passe hemita love ekak patan gannawa. Ita passe oya wife ta baninawa "uba mama hamba karana salli kawa ne yako" kiyala. Etha kota wife kiyanawa "Tho gedara nathuwa salli mokatada kiyala" Ita passe oya adanawa bonawa wife aru ekkama yanawa :(

    Hodhama wade thama oya lankawata enna lagadima dawasaka. Ita passe okata action ekak ganna. Api kamathi naha kollo kohe hari assaka idhan araka karanna meka karanna kiyanawata. Defend karanna bari nam kolloek onath naha ne? :dull:
    :shocked::shocked::shocked::shocked: mu hithana dura :lol::lol:
    police complain kalama ikmanta hoyala denava but sure naha eeta passse policiyen calls ei da kiyala :baffled: :frown::frown: hodama de number eka change karanna