Pls Help to find

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යාලුවනේ මට උදව්වක් ඕනේ, ඔයාල දන්නා කෙනෙක්ගේ හරි ඔයාලගේ හරි තියනවනම් මෙන්න මේ මන් කියන පැතිවල කඩ කාමරයක් කුලියට ගන්න මට පොඩ්ඩක් කියනවද?

    බත්තරමුල්ල, රාජගිරිය, නුගේගොඩ, බොරැල්ල, කිරිබත්ගොඩ

    වර්ග අඩි 100ක් වගේ තියන තැනක් හොඳයි.

    අනිත් අය බම්ප් එකක්වත් දාල යන්න
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    bump , macho rajagiriya patte tibba meeta tika dawasakata kalin pot 2k dan a dekama aragena ban , mage yaluwekge tanak tiyanawa ban alutin hadapu tama ake podi wada tiyanawa karanna (un nam denna inne podi ofz wage akakata habai) , ubata ona kadayak wage karannada ?
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    යාලුවනේ මට උදව්වක් ඕනේ, ඔයාල දන්නා කෙනෙක්ගේ හරි ඔයාලගේ හරි තියනවනම් මෙන්න මේ මන් කියන පැතිවල කඩ කාමරයක් කුලියට ගන්න මට පොඩ්ඩක් කියනවද?

    බත්තරමුල්ල, රාජගිරිය, නුගේගොඩ, බොරැල්ල, කිරිබත්ගොඩ

    වර්ග අඩි 100ක් වගේ තියන තැනක් හොඳයි.

    අනිත් අය බම්ප් එකක්වත් දාල යන්න

    ඔය side වල ප්‍රාදේශිය සභා වල හරි නගරසභා වල හරි කඩකාමර ඇතිනෙ. එයින් එකක් set කරගන්න.:yes::yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    bump , macho rajagiriya patte tibba meeta tika dawasakata kalin pot 2k dan a dekama aragena ban , mage yaluwekge tanak tiyanawa ban alutin hadapu tama ake podi wada tiyanawa karanna (un nam denna inne podi ofz wage akakata habai) , ubata ona kadayak wage karannada ?

    ow machan shop ekakata thamai baluwe
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔය side වල ප්‍රාදේශිය සභා වල හරි නගරසභා වල හරි කඩකාමර ඇතිනෙ. එයින් එකක් set කරගන්න.:yes::yes:

    enna kalin than deka thunak set karagenama awith balanna thamayi hithuwe ban