pls pls pls pls pls.....

sadunlk

Member
Nov 17, 2008
279
2
0
padaviya
pls machan kauru haru sinhala type karanna puluwan kavi ahema sinhalen type karanna puluwan widiye software akak dipallako...pls mama kalinuth elluwa...ath kauruth helf akak dunne na......pls helf akak dipalla godak pin.........
 
Nov 24, 2008
14,813
575
0
78
පොඩ්ඩක් ඉන්න කොපි පේස්ට් නොකර ඩිරෙක් සිංහලෙන් ටයිප් කරන්න පුලුවන් එකක් දෙන්නම්
 

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    http://singreesi.vndv.com/

    මම නම් පාවිච්චි කරන්නේ මේ software එක. ඔක්කෝම අකුරු ටික තියනව මේකේ. ඒ වගේම හදිස්සියේවත් ඉංග්‍රීසියෙන් කොටන්න ඔනේ උනොත් ඒකටත් පහසුකම් තියනවා මේකේ. උත්සහ කරල බලන්න.