13A athi kiyala machan godak aya uda kiwe? oya 15 A out ekakda use karanne15 A but dan enawa pole switch kiyala illnada..
13A athi kiyala machan godak aya uda kiwe? oya 15 A out ekakda use karanne15 A but dan enawa pole switch kiyala illnada..
ඒ කියන්නේ දැන් 15, 5 දෙකම නැද්ද 13 විතරද?දැන් කොහොමත් 15A ගන්න නෑ නේද? තිබුනත් තැන් කීපයක විතරයි ඇත්තේ ඒවත් හොරාට දෙන්නෙ...
ඒ කියන්නේ දැන් 15, 5 දෙකම නැද්ද 13 විතරද?දැන් 15 ප්ලග් බේස් එන්නෙ නෑ...
වයර් බ්‍රේකර් 15න් දාල 13 බේස් එක දාන්න..
ඔවු,ඒ කියන්නේ දැන් 15, 5 දෙකම නැද්ද 13 විතරද?
ඒ කියන්නේ දැන් 15, 5 දෙකම නැද්ද 13 විතරද?
15 ත් තහනම් මචං...tnks machan. shop deken dekak kiyapu nisai confuse wela inne. wadiya electrical seen eka gana idea ekakut na.
5A neda machan thahanam kale?
------ Post added on Oct 22, 2021 at 11:52 AM
Ow kevilton ake tiyenawa ahala balnda13A athi kiyala machan godak aya uda kiwe? oya 15 A out ekakda use karanne
Breaker ekakin dirrect line ekakma AC ekata ganna kiyana eka neda machan umba kiyanne?plug base eka kohomath square pin enna oane (13A kiyala api kiyanne) wiring eka 16A breaker ekakin ganna. wiring aka 7/0.044 eken yanna oani mama hithanne. wiring eka normal 1/.044 daala nam karanna ba plug base eka monawa unath.
ඒකත් එහෙමයි, ඒ වගේම හරි වයර් එක දාගන්න. වෙන ඒවට යන එකක් උනත් ගන්න පුලුවන් වයර් එකයි බ්‍රේකර් එකයි හරි නම්.Breaker ekakin dirrect line ekakma AC ekata ganna kiyana eka neda machan umba kiyanne?