කිරියේ වැසියෙනි ඉදලා ඉදලා AC එකක් ගැහුවා singer sisl 12BTU එකක් ඊයේ තමා උන් හයි කරලා ගියේ මචන් මන් රූම් එකේ AC එකට දාල තියෙන plug point එකෙන් CCTV DVR එකටයි WIFI ROUTER එකටයි Power ගන්නවා orange multi socket එකක් දාල. ඒකටම AC එක සෙට් කරොත් අවුලක් ද ? එකේ DVR එකටයි WIFI ROUTER එකටයි පොඩි Current එකක් ගන්න නිසා