Plug Point for AC

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැන් කොහොමත් 15A ගන්න නෑ නේද? තිබුනත් තැන් කීපයක විතරයි ඇත්තේ ඒවත් හොරාට දෙන්නෙ...
    ඒ කියන්නේ දැන් 15, 5 දෙකම නැද්ද 13 විතරද?

    දැන් 15 ප්ලග් බේස් එන්නෙ නෑ...
    වයර් බ්‍රේකර් 15න් දාල 13 බේස් එක දාන්න..
    ඒ කියන්නේ දැන් 15, 5 දෙකම නැද්ද 13 විතරද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ඒ කියන්නේ දැන් 15, 5 දෙකම නැද්ද 13 විතරද?

    ඒ කියන්නේ දැන් 15, 5 දෙකම නැද්ද 13 විතරද?
    ඔවු,
    රවුන්ඩ් පින්, යුනිවසල් සොකට් තියෙන ප්ලග් බේස්, මල්ටි ප්ලග්, ප්ලග් ටොප් දැන් එන්නෙ නෑනෙ.
    අලුතින් එන විදුලි උපකරණ වලත් රවුන්ඩ් පින් නෑ...

    හතරැස් පින් එක විතරයි එන්නෙ. ඒ කියන්නෙ 13A.
    කඩේක පරණ ස්ටොක් තිබිල හොයාගත්තොත් ඇරෙන්න රවුන්ඩ් ඒව හොයන්න නෑ.....
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    plug base eka kohomath square pin enna oane (13A kiyala api kiyanne) wiring eka 16A breaker ekakin ganna. wiring aka 7/0.044 eken yanna oani mama hithanne. wiring eka normal 1/.044 daala nam karanna ba plug base eka monawa unath.
     
    • Like
    Reactions: NRTG

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    plug base eka kohomath square pin enna oane (13A kiyala api kiyanne) wiring eka 16A breaker ekakin ganna. wiring aka 7/0.044 eken yanna oani mama hithanne. wiring eka normal 1/.044 daala nam karanna ba plug base eka monawa unath.
    Breaker ekakin dirrect line ekakma AC ekata ganna kiyana eka neda machan umba kiyanne?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Breaker ekakin dirrect line ekakma AC ekata ganna kiyana eka neda machan umba kiyanne?
    ඒකත් එහෙමයි, ඒ වගේම හරි වයර් එක දාගන්න. වෙන ඒවට යන එකක් උනත් ගන්න පුලුවන් වයර් එකයි බ්‍රේකර් එකයි හරි නම්.