Plumbing ගැන දන්න අය / පයිප්ප වැඩ

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Plumbing ගැන දන්න අය / පයිප්ප වැඩ



    Plumbing ගැන දන්න අය කව්ද ඉන්නේ. බාත්රුම් ෆිටින්ග් එහෙම


    bathroom drainage hole / shower / sink plumbing කරන විදිය දැන ගන්න ඕන​
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,960
    113
    ලංකාවේ.. ලංකාවේ
    දන්නා උන් ගැන අහන්නේ නැතිව උබට දැනගන්න ඕනෙ දේ මේකේ දාපන්
    දන්න කෙනෙක් දැක්කොත් උත්තරයක් දාය්
    මෙහෙම දැම්මොත් උබට ඕනේ දේ දැනගන්න වෙන්නේ නෑ
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    දන්නා උන් ගැන අහන්නේ නැතිව උබට දැනගන්න ඕනෙ දේ මේකේ දාපන්
    දන්න කෙනෙක් දැක්කොත් උත්තරයක් දාය්
    මෙහෙම දැම්මොත් උබට ඕනේ දේ දැනගන්න වෙන්නේ නෑ


    thnks