Plz help DVD Writing ERRO NERO!!!!! Ane udaw udw machnnla!!

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ගොඩක් දුරට Nero එකේ අවුලක් වෙන්න ඇති මචං.. අයින් කරලා ආයෙම දාපන්.. හැබැයි Nero දාන්න ගියාම ජීවිතේ එපා වෙනවා.. පැය ගාණක් යනවනේ..

    උඹ ඔය රයිට් කරන ඩේටා වල මොකක් හරි අවුලක්ද දන්නෙත් නෑ මචෝ..

    :sorry: anemanda ban ehema wenna athi ehenanm balamuko
    ow ow ekanam atta apo !!
    thanks machan !! +++ :yes: