Plz HELP Machanzlaaa

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචන්ලා මට DVD video CD එකක් write කරන්න ඕනේ

    ඒත් මචං, NERO එකෙන් කරාම සමහර ෆයිල්ස් ඇඩ් කරගන්නත් බෑ,

    DVD video CD එක තුලෙ හැදෙන Audio TS,Video TS කියලා හැදෙන folders creat වෙන්නෙත් නෑ

    මේක මට අදම කරගන්න ඕනේ මචන්ස්ලා

    දන්න කෙනෙක් කියලා දීපන් මේක කරන හැටි
    1.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Devede - http://majorsilence.com/devede
    ඕකෙන් විඩියෝ එක DVD format එකට හරවලා කෙලින්ම dvd එකට write කරන්න පුලුවං. DVD menus දාන්නත් පුලුවං.
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    VSO ConvertXtoDVD 4.1.10.348 Final - Multilingual - Ful



    converter+x+to+dvd.jpg




    Click

    Devede - http://majorsilence.com/devede
    ඕකෙන් විඩියෝ එක DVD format එකට හරවලා කෙලින්ම dvd එකට write කරන්න පුලුවං. DVD menus දාන්නත් පුලුවං.
    තැන්කු මචන්ස්ලා

    මං මේ දෙකෙන් ට්‍රයි කරන්නම් :D
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මං පාවිච්චි කරන්නෙ මේක: :cool::cool:
    Code:
    http://www.freemake.com/free_video_converter/

    එලකිරි වගේ වැඩ!
     

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    ♥-Aurora-♥;11266839 said:
    මං පාවිච්චි කරන්නෙ මේක: :cool::cool:
    Code:
    http://www.freemake.com/free_video_converter/
    එලකිරි වගේ වැඩ!

    godak wela yanawada?
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ♥-Aurora-♥;11266839 said:
    මං පාවිච්චි කරන්නෙ මේක: :cool::cool:
    Code:
    http://www.freemake.com/free_video_converter/
    එලකිරි වගේ වැඩ!
    එල එල මචං

    මම මේකත් ගත්තා

    මේක install කරගන්න තමයි ටිකක් වෙලා යන්නේ නේද ?
    1.gif
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එල එල මචං

    මම මේකත් ගත්තා

    මේක install කරගන්න තමයි ටිකක් වෙලා යන්නේ නේද ?
    1.gif

    :oo: එහෙම ලොකු වෙලාවක් ගිය බවක් නම් මතක නෑ ඉන්ස්ටෝල් කරන්න. MKV video එකක් DVD එකට දාන්න 30 minutes වගේ ගියෙ. convert + write (2.4 GHz core2Duo / 4GB)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ♥-Aurora-♥;11267540 said:
    :oo: එහෙම ලොකු වෙලාවක් ගිය බවක් නම් මතක නෑ ඉන්ස්ටෝල් කරන්න. MKV video එකක් DVD එකට දාන්න 30 minutes වගේ ගියෙ. convert + write (2.4 GHz core2Duo / 4GB)
    2.4Ghz dual cores හින්දා තමයි ඒ. නැත්තං ඊටා වඩා වෙලා යන්වා.
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,351
    1,472
    113
    ළිඳේ ♥♥♥♥
    එල එල මචං

    මම මේකත් ගත්තා

    මේක install කරගන්න තමයි ටිකක් වෙලා යන්නේ නේද ?
    1.gif

    machan web installer eken install karanakota kohomath wela yanawa,offline version eken ganna,dot net framework 4.0 ekath offline version eken ganna ethakota hari:):)