plz help

myuse

Member
Dec 7, 2012
4
0
0
hi all.mata loku help ekak one.man lagadi marry kare.mata danagnna ona wife ekka ekathuwanna arakshitha kramayak.mokada damma lamek hadanna ba.upath palana pethi hodaida fnds.coundm dalat ba.plz help.joke ekata gannepa.
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
උපත් පාලන මචෝ ලේසිම ක්‍රමය තමයි එකතු වෙලා යන්න එනවා කියලා දැනෙන කොට එලියට ගන්න එක.... නැත්නම් මිතුරි කාර්ඩ් පෙති 21 ක් එක ඩිගට ඩවස් 21 බීලා අයන් ටැබ 7 ගහන්න ඕනේ ඩේට් ඉඳලා ඊ ළග දවස් 7... නැත්නම් ඉතින් කොන්ඩම්... උඹට දාන්න බැරිනම් දාපන් වයිෆ්ට අවුලක් නෑ...

එහෙමත් බැරිනම් නොර්මල් සෙක්ස් කරහන් යෝනි මාර්ගෙට ඇගිල්ල දාලා බලපන් ඇතුලේ නිකන් සෙවල සෙවල ඇදෙන ගතියක්ද කියලා. එහෙම ඩවස් වලට නම් ඇතුලේ ගියොත් බඩු බනිස් වෙන්න පුලුවන්....

ආරක්ශිතව එකතු වෙන්න නම් කලින් මාසේ ඩේට්ස් හැදුනු දවසෙ ඉඳන් 21 වෙනි දවසේ ඉඳලා 28 වෙනි දවස වෙනකනුයි.... මේ පාර ඩේට්ස් හැදුනු දවසේ ඉඳන් මුල් දවස් 7යි තමයි ආරක්ශිත..(ඩෙට්ස් හැදිලා මුල් දවස් 3-4 සෙක්ස් කරන්න වයිෆ් කැමති වෙන්නේ නෑ මචං..ඔලුව, බඩ එහෙම රිදෙනවානේ ) ඔක්කොටම කලින් දැනගනින් දවස් 28 කට සැරයක්ද එන්නේ කියලා සාමාන්‍යයෙන්... සමහරුන්ගේ ඕක දවස් 21 ක් දක්වා කෙටි වෙන්නත් පුලුවන් 35 දක්වා ඩික් වෙන්නත් පුලුවන්.. එහෙම මිස් බැලන්ස් එකක් උනත් බඩු බනිස් වෙන්න පුලුවන්....

මාස තුනකට පාලනය කරන්න පුලුවන් එන්නත් තියනවා (Depo- Provera IM Injection)... උඹලගේ ගෙවල් පැත්තේ මිඩ් වයිෆ් ( පවුල් සෞඛ්‍යය සේවිකාව ) හම්බුවෙලා උපදෙස් ගනින් එයා කියාවි... ඔයිට වඩා දෙයක් ඕනේනම් මට පී. එම්. කරහන්... තව දීර්ඝ කාලීන එව්වා තියනවා කොටන්න අමාරුයි බන් මේ ටිකත් කෙ‍ටුවේ අමාරුවෙන්....;););)