IT preparation for A/L

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    past papers නං තියෙනවා .. එත් වැඩිය නෑ .. මොකද අනික් විෂයන් වගේ ගොඩක් පරණ එකක් නෙවෙයි නේ IT ... ලඟදි හදුන්වල දීල තියෙන්නේ .. ඒ හින්ද හිතාගන්න බෑ මොන වගේ ප්‍රශ්න අහයි ද කියල ඉස්සරහට එන පේපර් වලට :baffled:



    අඩේ අප්පා මේ තියෙන්නේ සුපිරි තැනක් ..
    ගොඩක් තැන්ක්ස් :love::love::love:

    පාස්ට් පේපර්ස් ටිකක් ගනින් අරගෙන බලපන් හොදට උඹට නෝට් කරගන්න පුළුවන් මොන මොන ඒරියාස් වලින්ද වැඩියෙන්ම ප්‍රශ්න අහල තියෙන්නේ කියලා...
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ado mata AL IT paper eka diyan karata passe.. karala balanda

    ela ela

    පාස්ට් පේපර්ස් ටිකක් ගනින් අරගෙන බලපන් හොදට උඹට නෝට් කරගන්න පුළුවන් මොන මොන ඒරියාස් වලින්ද වැඩියෙන්ම ප්‍රශ්න අහල තියෙන්නේ කියලා...


    11.gif