plzz help machan

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    machan samahara web site vala thiyena sinhala font eken thiyena artical ekak api words doc. ekakata copy paste kalama sinhala font visible venne naha...kotu kotu visible venne...machan meka kohomada hada ganne??? mage office 2003 thiyenne.....:(

    22139291.png



     
    Last edited:

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    ow machan ehema kala eth naha:(

    use this method

    2 වන ක්‍රමය සිංහල යුනිකෝඩ් භාවිතා කරමින් අකුරු බාවිතා කිරීම.

    මේ සඳහා මෙහි ඇති යුනිකෝඩ් පරිවර්තකය යොදාගත හැක.
    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
    මෙය බාවිතා කිරීමේදී මුලින්ම අප පරිවර්තනය සඳහා යොදාගන්න අකුරු වර්ගය පරිගණකයේ ස්ථාපනය කල යුතුය..
    නිදසුන් : Unicode --> DL-Manel-bold පරිවර්තකය යොදාගැනීම. http://ucsc.cmb.ac.lk/ltrl/services/...ps=s_u-dlm.xml
    මෙහිදී DL-Manel-bold අකුරු වර්ගය ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගන්න.. ( අකුරු වර්ගය ඩව්න්ලෝඩ් කරගැනීම සඳහා GOOGLE භාවිතා කරගන්න. )
    ඔබගේ පරිගණකයේ එම අකුරු වර්ගය ඇත්නම් ඉහත පරිවර්තකය යොදාගෙන එහි ඉහල කොටසේ ඇති යුනිකෝඩ් කොටසේ ඔබට අවශ්‍ය වචනය ලියන්න. එවිට පහතින් එය DL-Manel-bold අකුරු වර්ගයට පරිවර්තනය වේ. එය කොපි කර ඔබගේ නිර්මාණයේ අවශ්‍ය ස්ථානයට පේස්ට් කරගන්න..
     

    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    ehema dammata wenne na.. :rolleyes:

    Are you sure it's the same font that you used? :rolleyes:
    Unicode comes with several fonts and I believe you have already installed them in your computer since they are visible from your browser. And those fonts included in the unicode might not include the font that is used in the website...you better check that!
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    Are you sure it's the same font that you used? :rolleyes:
    Unicode comes with several fonts and I believe you have already installed them in your computer since they are visible from your browser. And those fonts included in the unicode might not include the font that is used in the website...you better check that!

    but itz not working in word and photoshope mate.. only visible in browser.. :no: