pneumonia specialist , urgent !

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,191
    -78
    113
    pneumonia සම්බන්දව හොදම specialist කෙනෙක් ඉන්නෙ කව්ද ලන්කාවෙ , ගොඩාක් අසාද්‍ය ලෙඩෙක් ඉන්නවා ICU , ඒ වගෙ ලෙඩෙක් හොද කරගන්න පුලුවන් specialist කෙනෙක් ඔනේ. ❗❗❗