මචන්ලා Male , Female , background png. list එකක් තියෙනවනම් දෙන්න පුලුවන්ද ? download ලින්ක් එකක් නම් එත් කමක් නැ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් upload පාරක් හරි දාන්න පුලුවන්ද ? ලොකු පිනක්.