poන්සේකා පන්දම නිවා දමයි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    poන්සේකා පන්දම නිවා දමයි

    සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය එළැඹෙන ජනාධිපතිවරණයට සඳහා තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
    එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග‍්‍රහණය කරවීම සඳහා සහාය පල කිරීම ගැන අවධානය යොමුව ඇති බවයි.

    df8vix.jpg

    Munchee.jpg
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අන්මෙ පවු මෙ මනුස්සයා වැරදි වෙලාවෙ දෙශපාලනයට ආවෙ මෙන්න මෙ කාලෙ ආව්නම් මිනිහා දිනනවා මහින්දව පරදවලා අනික කටත් පරිස්සම් කර ගත්තානම්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මෙන්න තවත් මහින්දගේ කුක්කෙක්.ඉජුක් ඉජුක් :lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අන්මෙ පවු මෙ මනුස්සයා වැරදි වෙලාවෙ දෙශපාලනයට ආවෙ මෙන්න මෙ කාලෙ ආව්නම් මිනිහා දිනනවා මහින්දව පරදවලා අනික කටත් පරිස්සම් කර ගත්තානම්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    අන්මෙ පවු මෙ මනුස්සයා වැරදි වෙලාවෙ දෙශපාලනයට ආවෙ මෙන්න මෙ කාලෙ ආව්නම් මිනිහා දිනනවා මහින්දව පරදවලා අනික කටත් පරිස්සම් කර ගත්තානම්
    අඩෝ සිරාවටම. මූ ඩිසන්ට් පිට ඉඳලා මේ පාර ඉල්ලුවානම් ගොඩ යන්න තිබුණා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල්ට පොන්නයාලු,සජිත්ට පොන්නයාලු දැන් ඒ පාර අර ළමයි ඉන්න ෆොන්සේකාටත් පොන්නයාලු..බලනකොට මහින්ද විතරයි වලත්ත කුපාඩියා..:lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩෝ සිරාවටම. මූ ඩිසන්ට් පිට ඉඳලා මේ පාර ඉල්ලුවානම් ගොඩ යන්න තිබුණා

    එහෙනම් නැවුම් පිට 55% කට වඩා අරන් දිනන්න තිබුනා ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අන්මෙ පවු මෙ මනුස්සයා වැරදි වෙලාවෙ දෙශපාලනයට ආවෙ මෙන්න මෙ කාලෙ ආව්නම් මිනිහා දිනනවා මහින්දව පරදවලා අනික කටත් පරිස්සම් කර ගත්තානම්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    මේ මනුස්සයාට ඡන්දේ ඉල්ලන්න මහ උන්නාන්සේ ඉඩ දෙන්නේ නැති එකයිනේ ප්‍රශ්නේ.. කරන්න ඔන හැම දෙයක්ම කරලා හිරෙත් දාලා අන්තිමට ඡන්ද අයිතියත් නැති කරාම මොන මනුස්සයාටද චන්දයක් ඉල්ලන්න පුලුවන්.. දැන් උඹලා කියපල්ලා PONසේකා කියලා.. මල්ලී අමතක කරන්න එපා මොන දේ කරත් අවුරුදු තිස් ගානක යුද්දයක් මේ උත්තම මනුස්සයාගේ නායකත්වයෙන් ඉවර කරා කියලා. අපේ සිංහලයාට ඉක්මනට අතීතය අමතක වෙන එක ප්‍රභාකරනුත් කිවුවා.. මම ෆොන්සේකා මහත්තයාට කඩේ යන්නේ නෑ.. ඒත් හිතට ආවේගයක් එනවා මොනවා නමුත් ඒ සිංහල බෞද්ධ මහත්මයෙක් නිසා
     
    • Like
    Reactions: DJvodka

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අරහෙම ෆෙටෝ දාන්න එපා බං.....
    මොනව වුණත් මගේ හිටපු සන්නද්ධ සේවා ප්‍රධානියා මේ රටට වැඩක් කරපු කෙනෙක්.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මනුස්සයාට ඡන්දේ ඉල්ලන්න මහ උන්නාන්සේ ඉඩ දෙන්නේ නැති එකයිනේ ප්‍රශ්නේ.. කරන්න ඔන හැම දෙයක්ම කරලා හිරෙත් දාලා අන්තිමට ඡන්ද අයිතියත් නැති කරාම මොන මනුස්සයාටද චන්දයක් ඉල්ලන්න පුලුවන්.. දැන් උඹලා කියපල්ලා PONසේකා කියලා.. මල්ලී අමතක කරන්න එපා මොන දේ කරත් අවුරුදු තිස් ගානක යුද්දයක් මේ උත්තම මනුස්සයාගේ නායකත්වයෙන් ඉවර කරා කියලා. අපේ සිංහලයාට ඉක්මනට අතීතය අමතක වෙන එක ප්‍රභාකරනුත් කිවුවා.. මම ෆොන්සේකා මහත්තයාට කඩේ යන්නේ නෑ.. ඒත් හිතට ආවේගයක් එනවා මොනවා නමුත් ඒ සිංහල බෞද්ධ මහත්මයෙක් නිසා
    100000% ක් එකගයි!!
    උඹට වඩා මට ආවේගයක් එන්න හේතු තියනවා.
     
    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    අන්මෙ පවු මෙ මනුස්සයා වැරදි වෙලාවෙ දෙශපාලනයට ආවෙ මෙන්න මෙ කාලෙ ආව්නම් මිනිහා දිනනවා මහින්දව පරදවලා අනික කටත් පරිස්සම් කර ගත්තානම්

    kalinuth dinno.....:yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    මේ මනුස්සය නිකම්ම දේශපාලනේට අවේ නැහැ. රටක් වටිනා මේ මනුස්සය දහජරා දේශපාලනේට ඈදල දාල තමුන්ගේ ගැලවීමට කටයුතු කරේ කවුරුන්ද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. UNP එකට ෆොන්සේකා අවා කියන්නේ, මේකේ ඉන්න දුෂණයට විරුද්ද විරවරු ටික අයිත් පටන් ගනීවි.

    සර් බුදු සර් දැක්කකල් අම්මේ.......
    සර් තමයි යුද වීරයා ..........
    බය නැතිව තරග කරන්න සර් .....අපි බොක්කෙන්ම ඉන්නවනේ
    සර් තමයි අපේ විරය...
    බය නැතිව බනින්න සර් මහින්දට ...අපි එළකිරි එකෙත් නුල් 1000ක් විතර දාන්නම් සර් ගේ කතා ටික
    එක නෙවි මෙච්චර දවස් කොහෙද හිටියේ සර් .............
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මින්හෙක් ට ගරු කරන්න ඉගන ගනින්....පොන්න්යෝ
    රටක් බේරගන්න යුද්දෙකට නායකත්වය දීපු මිනිහෙක් පොන්නයෙක් නම්
    උබ මොකෙද්ද???
    උබ ඒ මිනිහගේ පයට පෑගෙන දුවිල්ලක් තරම් වත් වටිනවද සක්කිලියෝ
    අඩුම තරමේ උබ ඒ මිනිහගේ නම වත් කියන්න සුදුසු කෙනක් නෙමයි
    කාලකන්නියගේ ජාතකේ වැරැද්ද
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අන්මෙ පවු මෙ මනුස්සයා වැරදි වෙලාවෙ දෙශපාලනයට ආවෙ මෙන්න මෙ කාලෙ ආව්නම් මිනිහා දිනනවා මහින්දව පරදවලා අනික කටත් පරිස්සම් කර ගත්තානම්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    100000% ක් එකගයි!!
    උඹට වඩා මට ආවේගයක් එන්න හේතු තියනවා.

    ලොකු ආවේගයක් ආවා.. මීට වඩා දේවල් තියෙනවා මචන් කියන්න.. ඒත් එලකිරියේ ඒව දාන්න බෑ.. එහෙම උනොත් එලකිරිය කුනුහරපයක් වෙනවා.. ඒකයි මෙහෙම ලියලා දැම්මේ..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් ජෙනරාල් සරත් ෆොන්සේකා වෙන්න ඕනේ. පක්ෂ පාට මොක උනත් කමක් නෑ මුල අමතක කරන්න එපා මචන් නැත්තන් මේ රට කවදාවත් හැදෙන්නේ නෑ.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මූත් මහින්දගෙ කුක්කෙක්ද කොහෙද. ෆොන්සේක කියන්නෙ මහින්ද වගේ පොල් බූරුවෙක් නෙවෙයි