Pocophone F1 ගන්න ඉන්නවානම් මේකත් බලන්න

upsideDown

Active member
  • May 11, 2018
    115
    125
    43
    Oke leda godak thiyanawa ban balgena
    Damma ganna epa ban oka thama aluth nisa

    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මගේ යාලුවෙක්ට තියෙනවා බන්. phone එකට waterproof නැති උනාට youtube review වල වතුර යට විනාඩි ගණන් ඔබලා තියනවා කිසි අවුලක් නැහැ. ඒත් මුගේ එක pond එකකට වැටිලා 5secs ගොඩ ගත්තා. display එක ගියා බන්.:baffled:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මගේ යාලුවෙක්ට තියෙනවා බන්. phone එකට waterproof නැති උනාට youtube review වල වතුර යට විනාඩි ගණන් ඔබලා තියනවා කිසි අවුලක් නැහැ. ඒත් මුගේ එක pond එකකට වැටිලා 5secs ගොඩ ගත්තා. display එක ගියා බන්.:baffled:

    ow bn owa boru, mage gawa zenphone 5z ekak thiba, review wala pennawa winadi 5 10 ,eth pool watuna gamn gatha, display finger print okoama kela una