Pocophone F1 බිල්ඩ්_කොලටි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    Pocophone F1 බිල්ඩ්_කොලටි

    Pocophone F1 එකේ build quality එක හොද නෑ කියපු අයට Jerry Rig Everything එකේ Zack ගෙන් එයාගේ Tear down එක හරහා හරිම sweet කනේ පහරක්!


     
    • Like
    Reactions: agrmrs

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ''This thing have no protection over liquid what so ever''


    Do not take this to bath room, or use around sweaty environment like in the gym.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    Mokakda liquid kathawe theruma? Koheda thibbe? Water proof nath nam wadak nane ban.

    මේක බජට් ෆෝන් එකක්.ඕකේ ගානට තියෙන අනිත් ෆෝන් බ්‍රෑන්ඩ් වල වෝටර්ප්රූෆ් තියා හරියට කැමරාවවත් නැහැ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    මේක බජට් ෆෝන් එකක්.ඕකේ ගානට තියෙන අනිත් ෆෝන් බ්‍රෑන්ඩ් වල වෝටර්ප්රූෆ් තියා හරියට කැමරාවවත් නැහැ.


    Eka aththa :yes::yes:
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Indian Market එක target කරලා ගහපු phone එකක් මම නම් හිතන්නේ. ඌ ඒක ගලවපු විදියට මම නම් හිතුවේ නෑ ආයේ වැඩ කරයි කියලා.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    :lol::lol::lol:ubata puke phone eka hoda athi, mama kiuwe ban aru nova3i eka gatte aparade kiyala kiyaddi, nathnam puke:baffled:phone ekath ekka compare kale naha ,malli

    kohomath oka thama awa witarane,denata poco eke podi podi case thiyenawa lu.eka nisa meka hodai,poco f2 eka enakotanam bug godak fix wela awi ne.ethakota puk phone ekak gannawa :rofl: