Podcast අහන අය ඉන්නවා ද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දාන්න කෙනෙක් කියනවද ඔය podcast host වෙන්නේ කොහෙද?
    Anchor, spotify වගේ app ගොඩක් තියනවා. ඒ ඒ app වලට වෙනම podcast තියනවා ද?
    නැත්නම් ඕනෑම app එකෙකින් ඕනෑම podcast එකකට access කරන්න පුළුවන් ද?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,160
    8,529
    113
    අහලා බලන්න හිතෙනවා. අහන කට්ටිය ඉන්නවා නම් හොඳ channel ටිකක් කියාගෙන යන්න
    bro oka ahanna kalin EK eka search karala inna. podcast gena hugak thread thiyenawa.

    uba me thread eke nama type karaddi kalin daapu thread suggest une nedda? 🤔
    ------ Post added on Sep 28, 2022 at 11:11 PM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Illumination (asama ekake dan yanne na)
    Naval
    Don't Sweat It
    Day Light
    StarTalk with Neil degrasse tyson
    PowerfulJRE (Joe Rogan)
    All-In Podcast (Chamath Palihapitiya's one)

    thawa Sinhala ewaa ahuwa mathaka na name danata Sinhala asama eka Illumination