අහලා බලන්න හිතෙනවා. අහන කට්ටිය ඉන්නවා නම් හොඳ channel ටිකක් කියාගෙන යන්න
Last edited:
Thanks බ්රෝ මගේ English නම් එච්චර හොඳ නෑ. අහලා බලන්නම්Conan O'Brien needs a Friend- Conan ta asa nam meka supirima funny podcast eka.
StarTalk with Neil degrasse tyson - Science/Space gana with Dr.Neil
bro oka ahanna kalin EK eka search karala inna. podcast gena hugak thread thiyenawa.අහලා බලන්න හිතෙනවා. අහන කට්ටිය ඉන්නවා නම් හොඳ channel ටිකක් කියාගෙන යන්න
මෙක මරුStarTalk with Neil degrasse tyson - Science/Space gana with Dr.Neil
batman unburied ahanna asai but lankawe spotify podcast support naneමෙක මරු
Joe Rogan ගෙ samahra ewa ahanawa.
Batman Unburied kyala series එකක් ආවා. Spotify eke. Maru ekat.
Menna me cn eka matath tynawa wena vdyak naha neda ahanna region maru karanne nathuwabatman unburied ahanna asai but lankawe spotify podcast support nane![]()
