Podcast උදව්වක්

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මචන්ලා.. මට උපදෙසක් ඕනි.
    පොඩි අලුත් වැඩකට අත ගැහුවා:
    මම හැමදාම රේඩියෝ එකෙ යන ධර්ම දේශනා රෙකෝඩ් කරනව..ඒ MP3 files podcast විදියට හැමෝමත් එක්ක බෙදා ගන්න හිතුවා.
    හේතුව: රේඩියෝ එකේ බණ වෙලාව මිස් උනොත් ආයෙත් ඒ බණ අහන්න වෙන්නෙ නෑ නෙ. ඉතින් ඒකයි මම ඒ මෙහෙම බෙදාගන්න හිතුවෙ.

    මෙන්න සයිට් එක: http://sadaham.podomatic.com/

    ධර්ම දානය උතුම්ම දානය කියනව නේ.

    ප්‍රශ්නෙ මේකයි මචන් ලා.. දැනට file host කරන සයිට් එකෙ මට නොමිලේ දෙන්නෙ 500MB විතරයි. පැයක MP3 එකක් 15-24MB විතර වෙනව. ඉතින් ඉක්මනටම මගෙ 500MB limit ඉවර වේවි. අතේ සල්ලිත් එච්චර නෑ බන්..
    ඉතින් දන්නවනම් කියපල්ලකො free 1GB වත් hosting තියෙන ක්‍රමයක්. files ටික හොස්ට් කරගත්ත නම් මට blogspot හරි wordpress බ්ලොග් එකක් හරි හදාගන්න පුළුවන්.

    මට දන්නවනම් සයිට් එකක් කියපල්ල.. පින් මචන්.

    දැනට මට තියෙන එකම option එක godaddy.com එකෙ $4.99 per month economy package එක තමයි. ඒත් මගෙ ආර්තිකේ මේ දවස් වල නම් හොඳම නෑ. ඉතින් ෆ්‍රී option එකක් තමයි හොයන්නෙ.