patta neh.koi welawatada ban wedipurama ahanne
මම programming කරන්නේ....වැඩිපුරම ඉන්නේ ඉතින් ලැප් එක ඉස්සරහ...
ඉතින් උදේ ම online play කරනවා....කොහොමත් රැ වෙනකම් අහනවා...
podcast එපියක් background එකේ play වෙන ගමන්...තේ උගුරක් බොන ගමන්...code කරනවා....
මුල් comment එක දානකොට ඇහුවේ illumination ...දැන් අහන්නේ daylight එපියක්...

patta 
තොපිට තේරුන්නෑ කියල වැඩක් නැති වෙන්නෙ කොහොමද