wadi kal na bn. mulinma kollek gwa episode wagyak tibila aran ahuwe. eka set una hnda dan digtama wage ahnwakochchara kal da bn eeka ahanna patangena
Ah Podcasts gena math thread ekak daanna kiyala hithan hitiye IELTS karana ayata help ekak wenna.
Hyperstella for deep science fans...not for general audience
ඔව් බන් Hyaperstella නම් රහක් ම නෑ.
Illumination no .1 අනිත් හොද එකකට් තියෙන්නෙ Techkatha තමා උන් ටිකක් unprofessional උනාට content පට්ට tech නම් techkatha තමා .
podcast අහන කට්ටිය පොඩ්ඩක් set වෙමු ද .improve වෙන්න ඕන මොනවද.කට්ටියටම වැදගත් වෙයි.
මාත් සයන්ස් දන්නවා බ්‍රෝ ..ලිකිත සහ ප්‍රයෝගික සුදුසුකම් දෙකම තියනවා ..ඕන තරම් පොඩ් කාස්ට් තියනවා බන් ඩීප් සයන්ස් කථා කරන ඉලුමිනෂන් එකක් බලපන් උන් ඩීප් සයන්ස් ජේනරල් ඕඩියන්ස් එකට දෙන ලස්සන ඔතන ප්‍රශ්නේ ..හයිපස්ටෙලා උන් නිකන් පොර වෙන්න දගලනවා උන් හිතන්නේ ලෝකෙම තියන සයන්ස් උන් දන්නව කියල මෙලෝ රහක් නැ..

content creation walata gewanna oona kiyana seen eka gena kattiya mokada hithanne

සොයන්නා;23426164 said:මුලින් කියපන්කෝ උඹ මොන podcast එකේ මොකාද කියල.....
Ilumination එකේ සත්‍ය ජී කියන අධි පෝෂණය හැදුනු ගෝතය ද.... ??
නැත්තම් patreon හිඟාකන මලින්ද ගොයිය ද???
එහෙමත් නැත්තං අර hyperstella කියන ලපයි සිපයි podcast එකේ මොකෙක් හරි ද.....![]()
Illumination koheda bn deep science kata krnne... illumination kiyanne day to day technology, science kata krn podcast ekk...
Ub unge hash talk kiyana page eka kiywl blpn... echchara danumak english article kiywlwt ganna ba

content creation walata gewanna oona kiyana seen eka gena kattiya mokada hithanne
ninda yanakan poddak kane gahan inna hondai