Podcast

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Hyperstella for deep science fans...not for general audience

    ඔය A/L කරන පොඩි මල්ලි කෙනෙක් නේද ..සයන්ස් පැත්තේන්..කැම්පස් එහෙම ගියොත් තේරේ යි ඩ්ප් සයන්ස් ඔයාල දැන් ටේන්ඩ් එකට ගහගන යන්නේ ...
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Illumination koheda bn deep science kata krnne... illumination kiyanne day to day technology, science kata krn podcast ekk...

    Ub unge hash talk kiyana page eka kiywl blpn... echchara danumak english article kiywlwt ganna ba

    මල්ලි ඉංග්‍රීසි ටිකක් ඉගනගන ඉංග්‍රීසියෙන් තියන ආටිකල් ටිකක් කියවන්න එතකොට ඔකහරියයි..ඔය හයිපර් සීන් එක අහල ඔයාගේ දැනුම තියෙන්නේ ඒ පරාසයේ විතරයි ඉතින් ඔයාට එක කම්පයාර් කරන්න වෙන දැනුමක් නැ ඉතින් එක හොදයි කියනවා ..ඔයාම කියල තියනවා ඉලුමිනේශන් ඩේටුඩේ සයන්ස් කථා කරනවා කියල හරි එක තමයි ක්‍රමේ එයාල ..ඩීප් සයන්ස් කථා කරනවා කියලවත් ඔයාල වගේඅයට තේරෙන්නේ නැ ..එක තමා ඕනෑම ගැබුරු දැනුමක් පබ්ලික් ඕඩියන්ස් එකට දෙන ක්‍රමේ ...
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    සොයන්නා;23426164 said:
    මුලින් කියපන්කෝ උඹ මොන podcast එකේ මොකාද කියල..... :P:P

    Ilumination එකේ සත්‍ය ජී කියන අධි පෝෂණය හැදුනු ගෝතය ද.... ??

    නැත්තම් patreon හිඟාකන මලින්ද ගොයිය ද???

    :rolleyes::rolleyes::rolleyes:

    එහෙමත් නැත්තං අර hyperstella කියන ලපයි සිපයි podcast එකේ මොකෙක් හරි ද..... :rofl::rofl:

    අනේ මල් සමනලයෙක් රිප්ලයි කරලා නේද? රටට ලෝකෙට තමන් දන්න දෙයක් කියලා දෙන්නෙත් නැතුව කියලා දෙන උන්ට පඩි ටෝක් දෙනවා. උන් සල්ලි ඉල්ලුවාම, උන්ට අධි පෝෂණය උනාම උඹට තියෙන රුදාව මොකක්ද කියපන්කෝ.

    යකෝ උඹලට හිගන්නෝ උනාට උන් දීපු දැනුම නිසා ගොඩ ගියපු කොල්ලෝ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. උඹලා වගේ දෙකටම නැති උන්ට බැරි උනාට.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    අනේ මල් සමනලයෙක් රිප්ලයි කරලා නේද? රටට ලෝකෙට තමන් දන්න දෙයක් කියලා දෙන්නෙත් නැතුව කියලා දෙන උන්ට පඩි ටෝක් දෙනවා. උන් සල්ලි ඉල්ලුවාම, උන්ට අධි පෝෂණය උනාම උඹට තියෙන රුදාව මොකක්ද කියපන්කෝ.

    යකෝ උඹලට හිගන්නෝ උනාට උන් දීපු දැනුම නිසා ගොඩ ගියපු කොල්ලෝ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. උඹලා වගේ දෙකටම නැති උන්ට බැරි උනාට.

    :yes::yes::yes:
     
    Nov 20, 2012
    1,467
    477
    0

    ඇත්ත ඇත්ත.....

    මගෙන් තමයි වරද වුනේ..... :nerd::nerd:

    මා සිදුකළ ප්‍රකාශයට මාගේ බලවත් කණගාටුව.... :(:(