මචංල මම ගිය ඉරිද රෙදි කඩවල් වලට ගිහින් පොඩි රිසර්ච් එකක් කරා. ෂර්ට්ස් තමයි බැලුවේ 16 slimfit size එක. price range එක තියෙන්නේ. 1600-1950 වගේ ඇවරේජ්. මීට වඩා ගොඩක් මිල ඒවත් තියෙනව. නමුත් ගොඩක් තියෙන්නේ අර රේන්ජ් එකේ.
මම ෂර්ට් 3ක් ගත්ත. ලංකාවේ මාතලේ ගහන Giorhudson කින බ්‍රෑන්ඩ් එකෙන්. ෂර්ට්ස් නම් වැඩිය කොලිටියක් නෑ. price label තිබුනේ 1790.00/= ගානේ ඒත් කඩෙන් දුන්නේ. මිල බාගේන් නොකරම 1500ට වගේ.
එහෙම ගත්තම බන් එක ෂර්ට් එකකින් කඩ කාරයට කීයක් වගේ Profit එකක් ඇතිද? උන් කීයට වගේ සෙට් වෙනව ඇතිද?