Podi botton tyena phone ekak wetila tibila hambuna

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,084
    12,627
    113
    37
    ඕකට උබේ සිම් දාන්න එපා, නැති උන කෙනා පැමනිල්ලක් කොහේ හරි දාලා තිබුනොත් උබ ඉවරයි

    ඕක Use කරන්න එපා විසික් කරලා දාපන් ඔයාට නැත්තම් මොකක් හරි දෙයකට අහු වෙයි , පාරේ ඉදල පැහැර ගෙන ගිය එකෙක් ගෙන් වැටුන එකක් නම් උබට බඩුම තමා
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,912
    8,310
    113
    ඕක තාජුඩීන්ගෙ මර්ඩර් කේස් එක වගේ සීන් එකක ඉතුරු උන දෙයක්ද දන්නෙ නෑ.
    මේ දවස් වල නිතර නාදුනන මලමිනී මූදෙ පාවෙලා එනව.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    goma smell ekak enawa da balanna phone eken:rolleyes: ehenam aniwa @NRTG ge:P
    200.gif
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මරාලයක් නං සිම් එක පිටින් පාරෙ දාලා යන්නෙ නෑනෙ බං, සිම් එක ගලවලා, කතුරෙන් කෑලි කපලා පුච්චලා, පෝන් එක තලලා ගඟකට හරි කානුවකට හරි දාන එකනෙ කරන්නෙ.

    බය නොවී අන්තිම නම්බරේට අරන් කියපං.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,907
    13,833
    113
    126
    Hogwarts
    කොහොමද “මෙන්න මෙයා තමයි සර් c4 පාර්සලේ දුන්නේ” කිව්වොත්.
    Adoo
    මරාලයක් නං සිම් එක පිටින් පාරෙ දාලා යන්නෙ නෑනෙ බං, සිම් එක ගලවලා, කතුරෙන් කෑලි කපලා පුච්චලා, පෝන් එක තලලා ගඟකට හරි කානුවකට හරි දාන එකනෙ කරන්නෙ.

    බය නොවී අන්තිම නම්බරේට අරන් කියපං.
    Ow bn. Ohoma podi phone use krnne duppat ekek wennati.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මරාලයක් නං සිම් එක පිටින් පාරෙ දාලා යන්නෙ නෑනෙ බං, සිම් එක ගලවලා, කතුරෙන් කෑලි කපලා පුච්චලා, පෝන් එක තලලා ගඟකට හරි කානුවකට හරි දාන එකනෙ කරන්නෙ.

    බය නොවී අන්තිම නම්බරේට අරන් කියපං.
    denata robbery keeyak wage karala tiyenawada uba