Podi Help ekak. . . .. . . .

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    ඇත්තටම කිව්වොත් මචංලා මේක මෝඩ ප්‍රශ්නයක්, ඒත් මට මතක නැ බං,,
    කල්පනා කරන්නත් කම්මැලි බං,, Commerce Degree එකක් තියෙන Wife කෙනෙක් නම් ඉන්නවා ඒ නෝනා හොදටම නිදි, මට පිහිට වෙයන්කො. . . .

    මචොලා,

    Item එකක Cost එක 1000 නම්, Profit margin එක 50% නම් Sales Price එක 1500
    1500 = 1000 + ((50/100) * 1000)

    Item එකක Price 1500 නම් Profit margin එක 50% නම් Cost එක හොයන Formula එක මොකක්ද ?? ???

    Cost= Price - (Price * (Markup / 100)) මේ ක හරිද මචොල? ?

    මට එන්නෙ 1750 කියලනෙ ??

    C# Program එකකට ඕන, Help Macho. .

    ---_Edit-----

    තව එකක්. . margin vs markup වෙනස මොකක්ද බං ? සිංහලෙන් ?
     
    Last edited:
    • Like
    Reactions: Dulanzz

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    mark up eka ganne cost ekata margin eka ganne selling price ekata

    ee kiyanne markup kiyanne cost ekata add karanawa profit eka.... eka thamai selling price eka. margin api selling price eken percentage ekak profit hatiyata gannawa kiyana eka... dat means profit is 20% of the selling price
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    mark up eka ganne cost ekata margin eka ganne selling price ekata

    ee kiyanne markup kiyanne cost ekata add karanawa profit eka.... eka thamai selling price eka. margin api selling price eken percentage ekak profit hatiyata gannawa kiyana eka... dat means profit is 20% of the selling price

    a*1.5 =1500

    therefore a = 1500/1.5
    =1000

    තැන්ක්ස් මචො, ගොනාට සේ තෙරුනා, Formula එක නම් හරි ඒත් Margin එක ගැන නෙට් එකෙ තියෙන්නෙ වෙනම කතාවක්, වැස්සකට වත් Commerce කරලා නැ බං, Accounting Software හදනකොට පිස්සු හැදෙනවා,, ,,

    Rep දුන්න මචො ..
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    තැන්ක්ස් මචො, ගොනාට සේ තෙරුනා, Formula එක නම් හරි ඒත් Margin එක ගැන නෙට් එකෙ තියෙන්නෙ වෙනම කතාවක්, වැස්සකට වත් Commerce කරලා නැ බං, Accounting Software හදනකොට පිස්සු හැදෙනවා,, ,,

    Rep දුන්න මචො ..

    mark up margin kiyanne profit eka pennana widi 2k machan dan ube example ekama api gaththoth

    markup = 500/1000 = 50%
    margin = 500/1500 = 33 %

    markup kiyanne profit eka cost eken kochchara % ekak da kiyala
    margin eke balanne profit eka selling price eken kochchara % ekak da kiyala

    samahara aya profit eka theranaya karanawa cost eken thawa samahara aya selling price eken :D
     
    • Like
    Reactions: ^Night Fury^