podi kathawak mathak una !!

dinu09

Active member
  • Jul 30, 2025
    245
    153
    43
    එක්සෑම් ස්‍ට්‍රෙස් එක නිසා කොල්ලො දෙන්නෙක් එක්ක සෙට් වෙලා වැල්ලෙ පොඩි බියර් ශොට් එකක් දාද්දි පොලිස් මාමල දෙන්නෙක් සිවිල් ඇවිත් අපි පොඩි උන් කියල අපිව ජීප් එකෙ දාගෙන පොලිසියට එක්කන් ගියා පොලිසියට ගියාම උන් දෙන්න විතරයි මාව අදුරන්නෙ නැත්තෙ පොලිසියෙ දැන් හෙන අවුලක් සෙට් එකක් තාත්තට කෝල් කරන්න හදනව තව සෙට් එකක් ඩිඅයිජි ට කෝල් කරල විස්තරේ කියනව. මම වැඩිය කලබල උනෙ නෑ එවෙලෙ ලග හිටියෙ මට තේ එක හදාගෙන ආපු චීෆ් ඉන්ස්පෙක්ට විතරයි මම මිනිහට කිව්ව කලබල වෙන්න එපා මේ කොල්ලො දෙන්නට වීල් එකක ගෙදර යන්න සල්ලි දීල මාව ගෙදර ගිහින් දාන්න ඒ ඇති කියල ඔන්න ඉට පස්සෙ කොල්ලො දෙන්නව බස් ස්ටෑන්ඩ් එකෙන් බස්සල උන්ගෙ අතට රුපියල් 1000 ගුලි කරා සාර්ජන්ට් කෙනෙක්, දැන් වාහනේ එලවන්නෙ තරු තුන ගහපු චීෆ් , මම ඉස්සරහ සීට් එකෙ. ගෙදර ගාවට ලන් වෙද්දි මේව ගෙදරින් දැන ගන්න ඕන නෑ එහෙනම් කියල චීෆ් ඉන්ස්පෙක්ටර් ගෙ තරු තුන උඩින් අත තියල මම පොඩි හිනාවක් දාගෙන ජීප් එකෙන් බැස්සා.

    ඔන්න ඔකයි අපිට තියෙන ප්ලේස් එක මෙහෙ

    WhatsApp Image 2026-07-15 at 8.04.08 PM.jpeg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,599
    53,847
    113
    Colombo

    View attachment 267933
    cb5690ed99273b52eff4cd692068bbda.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    dinu09

    Active member
  • Jul 30, 2025
    245
    153
    43
    කවුද හුත්තෝ උඹ??
    මම මම මයි

    yessir 🫡
    ------ Post added on Jul 15, 2026 at 9:37 PM

    එල සර්
    ok putha
    ------ Post added on Jul 15, 2026 at 9:38 PM

    කටට ගත්තද ? 🤷‍♂️
    rajakari welawe ewa ba
    ------ Post added on Jul 15, 2026 at 9:38 PM

    දැන්ද ඇහැරුනේ ඉතින්?
    hmm uden awadi una ada
    ------ Post added on Jul 15, 2026 at 9:39 PM

    Puket arinna ati me ponnayata. Dan methana awith sinha naada dammata
    pissuda miniHoo
    ------ Post added on Jul 15, 2026 at 9:41 PM
     
    dinu09

    Active member
  • Jul 30, 2025
    245
    153
    43
    Umbe wayase un kiyana ewa meke un wishwasa karai kiyalada umba hithan inne?
    අවුරුදු 30 එකෙක්ටත් A/L ලියන්න පුලුවන් කියල මේකෙ ඉන්න high iq අයියල දන්න නිසා කමක් නෑ.😃

    anith eka mama boru kiyana lamayek newei
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,579
    16,784
    113
    අවුරුදු 30 එකෙක්ටත් A/L ලියන්න පුලුවන් කියල මේකෙ ඉන්න high iq අයියල දන්න නිසා කමක් නෑ.😃

    anith eka mama boru kiyana lamayek newei
    Tho 30k wenakan A/L noliya pak gahuwada?