podi prasnayak

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් ලෝකේ කරකෙවෙන නිසා අපි drone එකක් යැව්වොත් එක තැන තියෙන්න පැය ගානක් තියෙන්න පුළුවන් බැටරියක් හරි එන්ජිමක් හරි තියෙන .ලෝකේ කැරකෙන නිසා එක වෙන රටකට යවන්න පුලුවන්ද ?
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    what the fuck GIF
     
    • Like
    Reactions: pjgprabath

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    මම පොඩි කාලෙ සරුංගලයක් යැව්ව ගොඩක් උඩට, නූල ගොඩක් දිගයි. ඒක බාන්න අමාරු නිසා එහෙම්ම තිබ්බ.

    පහුවෙදා අමෙරිකාවේ එකෙක් ඉන්ස්ටග්‍රෑම් එකේ ෆොටෝ එකක් දාල තියෙනව දැක්ක සරුංගලයක් කඩන් ආව කියල.:shocked:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම පොඩි කාලෙ සරුංගලයක් යැව්ව ගොඩක් උඩට, නූල ගොඩක් දිගයි. ඒක බාන්න අමාරු නිසා එහෙම්ම තිබ්බ.

    පහුවෙදා අමෙරිකාවේ එකෙක් ඉන්ස්ටග්‍රෑම් එකේ ෆොටෝ එකක් දාල තියෙනව දැක්ක සරුංගලයක් කඩන් ආව කියල.:shocked:NU
    nula biamata sambandai ne ithin eka etha thiyenawa kohewath yanne ne
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    පෘථිවිය භ්‍රමණය වෙනව කියන එකේ අදහස පෘථිවිය සහ පෘථිවිය අවට වායුගෝලය කියන දෙකම භ්‍රමණය වෙනව කියන එක. ඒ නිසා ඩ්‍රෝන් එකක් තියා මොකක් උනත් අපිත් එක්කම භ්‍රමණය වෙනව. පොඩ්ඩක් හිතපංකෝ එහෙම නැත්තම් අපි රටින් රටට ගුවන් ගමන් යන්න ඕනි නෑනෙ. තියෙන්නේ ප්ලේන් එක අහසේ තියාගන්න විතරයි එතකොට ඉබේටම වෙන රටකට යන්න ඕනි. :baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පෘථිවිය භ්‍රමණය වෙනව කියන එකේ අදහස පෘථිවිය සහ පෘථිවිය අවට වායුගෝලය කියන දෙකම භ්‍රමණය වෙනව කියන එක. ඒ නිසා ඩ්‍රෝන් එකක් තියා මොකක් උනත් අපිත් එක්කම භ්‍රමණය වෙනව. පොඩ්ඩක් හිතපංකෝ එහෙම නැත්තම් අපි රටින් රටට ගුවන් ගමන් යන්න ඕනි නෑනෙ. තියෙන්නේ ප්ලේන් එක අහසේ තියාගන්න විතරයි එතකොට ඉබේටම වෙන රටකට යන්න ඕනි. :baffled:
    hmm wayu golayen udata giyoth hari neda
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    පෘථිවිය භ්‍රමණය වෙනව කියන එකේ අදහස පෘථිවිය සහ පෘථිවිය අවට වායුගෝලය කියන දෙකම භ්‍රමණය වෙනව කියන එක. ඒ නිසා ඩ්‍රෝන් එකක් තියා මොකක් උනත් අපිත් එක්කම භ්‍රමණය වෙනව. පොඩ්ඩක් හිතපංකෝ එහෙම නැත්තම් අපි රටින් රටට ගුවන් ගමන් යන්න ඕනි නෑනෙ. තියෙන්නේ ප්ලේන් එක අහසේ තියාගන්න විතරයි එතකොට ඉබේටම වෙන රටකට යන්න ඕනි. :baffled:
    Ethakota පෘථිවිය අවට වායුගෝලය wada poddak udata drone eka yawwanam mu kiyana de wenone?😌