කොහොමද බන් අභ්‍යවකාශ ගත කරන්නේ ඩ්‍රෝන් එකක්..Ethakota පෘථිවිය අවට වායුගෝලය wada poddak udata drone eka yawwanam mu kiyana de wenone?![]()
කොහොමද බන් අභ්‍යවකාශ ගත කරන්නේ ඩ්‍රෝන් එකක්..Ethakota පෘථිවිය අවට වායුගෝලය wada poddak udata drone eka yawwanam mu kiyana de wenone?![]()

Ehema karanna nam ~3,200 km wada udata yanna one. ita wada pahalin thiyana ewata Earth centripetal force eka apply wenawa. ehema unama kisima welawaka ekama thana thiyaganna ba. As I know even ISS also correcting its speed to remove this gravitational pull and keep consistent height from Earth groundEthakota පෘථිවිය අවට වායුගෝලය wada poddak udata drone eka yawwanam mu kiyana de wenone?![]()
නම් චන්ද්‍රිකාවේ වේගය 27,400 kph වෙන්න ඔනේ කිලෝමීටර් 200 උඩින් තියන්නචන්ද්රිකාවක් යැව්වොත් නම් පුළුවන් වෙයි. Drone එකෙන් බැරිවෙයි මගේ හිතේ.![]()
කොහොමද බන් අභ්‍යවකාශ ගත කරන්නේ ඩ්‍රෝන් එකක්..එහෙම කලත් අර කාලගුණ චන්ද්‍රිකා වගේ ස්ථායි තලයක නවත්ත ගන්නත් ඕනි. නැත්තම් ඒත් කැරකෙනවනේ. අනිත් දේ එතරම් අභ්‍යවකාශ ගත කරන්න තරම් දුරක් යවන්න පුලුවන්නම් ඒ වෙලාවේ ඩ්‍රෝන් එක වෙන රටකට යාවල එන්නත් පුළුවන්.
පෘථිවිය කැරකෙන වේගෙට සමාන පතිවිරුද්ද දිශාවට උඹගේ ඔය ඩ්‍රෝන් එක යවන්න පුලුවන්නම් උඹට නෙවේ ස්ථායීව අභ්‍යවකාශ යේ ඉන්න එකෙක්ට පෙනව ඩ්‍රෝන් එක එක තැන තියෙනවා වගේ. හැබැයි එච්චර දුර ඉඳන් ඌට ඩ්‍රෝන් එක පෙනවනම් තමා..පෘත්විය කැරකෙන වේගයට සමාන්තරව අපේ drone එක ඉදිරියට ගෙන ගියොත් එක තැන තියෙන විදියටද පෙන්නේ .
බ්‍රෝ ඔයා ද්රෝන් එකක් යැව්වාම එකේ තියෙන්නෙත් පෘතුවියේ වෙගේම තමා 1000 Mph.ද්රෝන් එක ඉස්සරහට යවනවා (10 mph ) කියන්නේ ද්රෝන් එකේ ස්පීඩ් එක 1000 +10 එකට එකතුව් වෙන එක වෙන්නේ. එත් ඔයාට සාපේක්ෂව ද්රෝන් එකේ ස්පීඩ් එක 10 mphපෘත්විය කැරකෙන වේගයට සමාන්තරව අපේ drone එක ඉදිරියට ගෙන ගියොත් එක තැන තියෙන විදියටද පෙන්නේ .
ප්ලේන් එක යන සීන් එකයි පෘථිවියේ භ්‍රමණය වන එකයි අතර සම්බන්ධතාවය පොඩ්ඩක් explain කරපන් කොපෘථිවිය භ්‍රමණය වෙනව කියන එකේ අදහස පෘථිවිය සහ පෘථිවිය අවට වායුගෝලය කියන දෙකම භ්‍රමණය වෙනව කියන එක. ඒ නිසා ඩ්‍රෝන් එකක් තියා මොකක් උනත් අපිත් එක්කම භ්‍රමණය වෙනව. පොඩ්ඩක් හිතපංකෝ එහෙම නැත්තම් අපි රටින් රටට ගුවන් ගමන් යන්න ඕනි නෑනෙ. තියෙන්නේ ප්ලේන් එක අහසේ තියාගන්න විතරයි එතකොට ඉබේටම වෙන රටකට යන්න ඕනි.![]()
පෘථිවිය විතරනම් භ්‍රමණය වෙන්නේ ඉතින් බං ප්ලේන් එක පොළවෙන් උඩට ගන්න විතරයි නේ ඕනි අනිත් රටේ airport එක පැත්තට හරවලා.(භ්‍රමණය වෙන පථයේ තියෙන ඒව)ප්ලේන් එක යන සීන් එකයි පෘථිවියේ භ්‍රමණය වන එකයි අතර සම්බන්ධතාවය පොඩ්ඩක් explain කරපන් කො
පොඩි බඩු දෙකක් ගනින්...එකක් පෘතුවිය, අනිත් එක ප්ලේන් එක...දැන් ප්ලේන් එක ලංකාවට උඩින් තියෙන්නේ...උබ කියන විදිහට වායුගෝලයත් භ්‍රමණය වෙනවා නේ...එතකොට පෘතුවිය එක්කම ප්ලේන් එකත් භ්‍රමණය වෙනවා....පෘථිවිය විතරනම් භ්‍රමණය වෙන්නේ ඉතින් බං ප්ලේන් එක පොළවෙන් උඩට ගන්න විතරයි නේ ඕනි අනිත් රටේ airport එක පැත්තට හරවලා.(භ්‍රමණය වෙන පථයේ තියෙන ඒව)එහෙම වෙන්නේ නැත්තේ පෘථිවිය විතරක් නෙවේ වායු ගෝලය ත් භ්‍රමණය වෙන නිසා නෙ. ඒකයි මම කිව්වෙ. වැරදිද?
මට තේරුනේ නෑ බං උඹ කියපු දෙය. මම කියන නිසා නෙවේ බං වායුගෝලය කොහොමත් පෘතුවියත් එක්කම භ්‍රමණය වෙනවනේ...https://www.google.com/amp/s/www.sc...oes-the-atmosphere-rotate-with-the-earth/amp/පොඩි බඩු දෙකක් ගනින්...එකක් පෘතුවිය, අනිත් එක ප්ලේන් එක...දැන් ප්ලේන් එක ලංකාවට උඩින් තියෙන්නේ...උබ කියන විදිහට වායුගෝලයත් භ්‍රමණය වෙනවා නේ...එතකොට පෘතුවිය එක්කම ප්ලේන් එකත් භ්‍රමණය වෙනවා....
දැන් ඔය බඩු දෙක තියලා භ්‍රමණය කරලා බලපන්...එකම රවුමේ තමයි දෙකම කැරකෙන්න වෙන්නේ....ඒ කිව්වේ ලංකාවට උඩින් ප්ලේන් එක එහෙම්ම තියනවා...ඒත් වටේ ටික භ්‍රමණය වෙනවා....
මට ඕක හරියට කියන්න තේරෙන්නේ නහැ බන්....
Ow eka hari.පොඩි බඩු දෙකක් ගනින්...එකක් පෘතුවිය, අනිත් එක ප්ලේන් එක...දැන් ප්ලේන් එක ලංකාවට උඩින් තියෙන්නේ...උබ කියන විදිහට වායුගෝලයත් භ්‍රමණය වෙනවා නේ...එතකොට පෘතුවිය එක්කම ප්ලේන් එකත් භ්‍රමණය වෙනවා....
දැන් ඔය බඩු දෙක තියලා භ්‍රමණය කරලා බලපන්...එකම රවුමේ තමයි දෙකම කැරකෙන්න වෙන්නේ....ඒ කිව්වේ ලංකාවට උඩින් ප්ලේන් එක එහෙම්ම තියනවා...ඒත් වටේ ටික භ්‍රමණය වෙනවා....
මට ඕක හරියට කියන්න තේරෙන්නේ නැහැ බන්....
හැමෝම එහෙම නෑ. Genius උන් ඉන්නව uni වල සෑහෙන්න. ඉදල හිටල ඔහොම උනුත් ඉන්නව. අනික ඉතින් හැම එකාටම හැම එකම ගානට ක්ලික් වෙන්නෙත් නෑ ඒ ගැන හොදට හිතල නැත්තන්.Langadi Ruhune electrical engineering karapu ekekuth oya wage prashnayak ahuwa. Eken theruna lankawe unge katapadame tharama.
වායුගෝලය භ්‍රමණය වෙන නිසා නෙමෙයි ඕක වෙන්නෙ. ඕකට හේතුව පෘතුවි පෘෂ්ටය 1600kmh වලින් භ්‍රමණය වෙනව කියන්නෙ ඒ පෘෂ්ටය මත තියෙන සියලුම දේවල් ඒකත් එක්ක ඒ වේගෙන් භ්‍රමණය වෙනව. ඔයා මොකක් හරි පෘෂ්ටයෙ ඉදන් උඩට ගත්ත කියල ඒ වේගෙ නැති වෙන්නෙ නෑ. (නිවුටන්ගෙ පලමු නියමයට අනුව දන්නවනෙ බලයක් යොදනකන් වස්තුවක ප්‍රවේගය වෙනස් වෙන්නෙ නෑ) ඉතින් ඒ නිසා ඒක උඩට ගත්ත කියල නෑ පෘතුවියත් එක්කම කැරකෙනව.පෘථිවිය භ්‍රමණය වෙනව කියන එකේ අදහස පෘථිවිය සහ පෘථිවිය අවට වායුගෝලය කියන දෙකම භ්‍රමණය වෙනව කියන එක. ඒ නිසා ඩ්‍රෝන් එකක් තියා මොකක් උනත් අපිත් එක්කම භ්‍රමණය වෙනව. පොඩ්ඩක් හිතපංකෝ එහෙම නැත්තම් අපි රටින් රටට ගුවන් ගමන් යන්න ඕනි නෑනෙ. තියෙන්නේ ප්ලේන් එක අහසේ තියාගන්න විතරයි එතකොට ඉබේටම වෙන රටකට යන්න ඕනි.![]()