Dron eken de?hmm wayu golayen udata giyoth hari neda
Dron eken de?hmm wayu golayen udata giyoth hari neda
ඉතින් බං ඒකම නේද වායුගෝලය ටත් අදාල. උඹ කියන්නේ theory එක. මම කිව්වෙ උඹ කිව්ව දෙය නිසා උන දෙය අරූට පැහැදිලි වෙන්න. වාලුගොලය ඒ වේගෙන් කැරකෙන්නේ ඒක පෘථිවියේ ඉඳන් අංශුවක් නිදහස් උනත් ඒකට පෘථිවියේ ප්‍රවේගයම ලැබෙන නිසා. Science ගැන ගැඹුරින් දන්නේ නැති කෙනෙක්ට තේරුම් ගන්න ලේසියි එයා වායුගෝලය කැරකෙන එක fact එකක් විදිහට දන්නවනම් තේරුම් ගන්න. අංශුමය චලිත ඔය නියාමයටම නොවුන තැන් තියෙනව. ඒව තවම explain කරන්න දන්නෙ නෑ. උදාහරණයක් විදිහට වායුගෝලයේ තුනී ස්ථර වල ප්‍රවේගය වැඩි වීම. ඒ මොකද කියන්න හරියටම explain කරන්න බෑ. අනිත් දෙය ඒක පෘථිවියෙන් ම වස්තුවක් නිදහස් වෙනකොට ඒ ප්‍රවේගය ලැබෙනවා කියන එකට වඩා සර්ව සාධාරණ දෙයනම් පෘථිවි වායුගලය සහ පෘථිවිය තුළ ඇති සියලු වස්තූන්ට ඒ ප්‍රවේගය ලැබෙනවා කියන එක මොකද කෙනෙක් ඇහුවොත් එහෙනම් හඳේ ඉඳන් රොකට් එකක් පෘථිවියට එනකොට ඒකට පෘථිවියේ ප්‍රවේගය නා නේද කියලා ඇහුවොත් උඹ මොකද කියන්නෙ. ඇත්තටම රොකට් එකක් අපේ වායුගෝලයට ඇතුළු වෙනකොට ම පෘථිවියේ ප්‍රවේගය ලැබෙනවා. ඒ centripetal force එක නිසා. ප්‍රශ්නේ මිනිස්සු හිතන්නේ පෘථිවිය කියන්නේ ගණ කොටස විතරක් කියලා. ඇත්තටම පෘථිවි පෘෂ්ඨය වගේම ඊට බැඳිලා තියෙන වායුගෝලය ක්‍රියාකරන්නේ එක කොටසක් විදිහටවායුගෝලය භ්‍රමණය වෙන නිසා නෙමෙයි ඕක වෙන්නෙ. ඕකට හේතුව පෘතුවි පෘෂ්ටය 1600kmh වලින් භ්‍රමණය වෙනව කියන්නෙ ඒ පෘෂ්ටය මත තියෙන සියලුම දේවල් ඒකත් එක්ක ඒ වේගෙන් භ්‍රමණය වෙනව. ඔයා මොකක් හරි පෘෂ්ටයෙ ඉදන් උඩට ගත්ත කියල ඒ වේගෙ නැති වෙන්නෙ නෑ. (නිවුටන්ගෙ පලමු නියමයට අනුව දන්නවනෙ බලයක් යොදනකන් වස්තුවක ප්‍රවේගය වෙනස් වෙන්නෙ නෑ) ඉතින් ඒ නිසා ඒක උඩට ගත්ත කියල නෑ පෘතුවියත් එක්කම කැරකෙනව.
ඕක හරියට කෝච්චියක් ඇතුලෙ ඉදන් බෝලයක් උඩ දානව වගේ. බෝලෙ උඩ දැම්ම කියල අපිට එහායින් වැටෙන් නෑනෙ. අපේ අතටම තමා වැටෙන්නෙ.
loku ewa hadala wikunapan sinhalunta rata paninnaමම පොඩි කාලෙ සරුංගලයක් යැව්ව ගොඩක් උඩට, නූල ගොඩක් දිගයි. ඒක බාන්න අමාරු නිසා එහෙම්ම තිබ්බ.
පහුවෙදා අමෙරිකාවේ එකෙක් ඉන්ස්ටග්‍රෑම් එකේ ෆොටෝ එකක් දාල තියෙනව දැක්ක සරුංගලයක් කඩන් ආව කියල.![]()
නෑ බන් කොහෙත්ම එක නෙමේ. වායුගෝලයක් ඕනෙම නෑ ඕක සිද්ද වෙන්න. හද වගේ ඒවයෙ වායුගෝලයක් ඇත්තෙත් නෑනෙ. අනික රොකට් එකක් පෘතුවි වායුගෝලයට ඇතුල් උනා කියල පෘතුවියෙ ප්‍රවේගය ලැබෙන්නෙත් නෑ. එන්ජින් වලින් තමයි ප්‍රවේගය හදාගෙන සමතුලිත කරගන්නෙ.ඉතින් බං ඒකම නේද වායුගෝලය ටත් අදාල. උඹ කියන්නේ theory එක. මම කිව්වෙ උඹ කිව්ව දෙය නිසා උන දෙය අරූට පැහැදිලි වෙන්න. වාලුගොලය ඒ වේගෙන් කැරකෙන්නේ ඒක පෘථිවියේ ඉඳන් අංශුවක් නිදහස් උනත් ඒකට පෘථිවියේ ප්‍රවේගයම ලැබෙන නිසා. Science ගැන ගැඹුරින් දන්නේ නැති කෙනෙක්ට තේරුම් ගන්න ලේසියි එයා වායුගෝලය කැරකෙන එක fact එකක් විදිහට දන්නවනම් තේරුම් ගන්න. අංශුමය චලිත ඔය නියාමයටම නොවුන තැන් තියෙනව. ඒව තවම explain කරන්න දන්නෙ නෑ. උදාහරණයක් විදිහට වායුගෝලයේ තුනී ස්ථර වල ප්‍රවේගය වැඩි වීම. ඒ මොකද කියන්න හරියටම explain කරන්න බෑ. අනිත් දෙය ඒක පෘථිවියෙන් ම වස්තුවක් නිදහස් වෙනකොට ඒ ප්‍රවේගය ලැබෙනවා කියන එකට වඩා සර්ව සාධාරණ දෙයනම් පෘථිවි වායුගලය සහ පෘථිවිය තුළ ඇති සියලු වස්තූන්ට ඒ ප්‍රවේගය ලැබෙනවා කියන එක මොකද කෙනෙක් ඇහුවොත් එහෙනම් හඳේ ඉඳන් රොකට් එකක් පෘථිවියට එනකොට ඒකට පෘථිවියේ ප්‍රවේගය නා නේද කියලා ඇහුවොත් උඹ මොකද කියන්නෙ. ඇත්තටම රොකට් එකක් අපේ වායුගෝලයට ඇතුළු වෙනකොට ම පෘථිවියේ ප්‍රවේගය ලැබෙනවා. ඒ centripetal force එක නිසා. ප්‍රශ්නේ මිනිස්සු හිතන්නේ පෘථිවිය කියන්නේ ගණ කොටස විතරක් කියලා. ඇත්තටම පෘථිවි පෘෂ්ඨය වගේම ඊට බැඳිලා තියෙන වායුගෝලය ක්‍රියාකරන්නේ එක කොටසක් විදිහට
මන් නම් එකගයි. දෑන් බලහන්කො රට යන ප්ලේන් උනත් ඔකනේ කරන්නේ.තෙල් වුනත් ඉතුරුයි. උදේ පාන්දරම කටුනායකින් නග්ගලා එක තෑන තියන් ඉන්නවා. උඩ ඉඩන් බලඩ්ඩි ඉතින් අපිට පේනවා සොමාලියාව එනවා, ඊට පස්සේ කොන්ගො, පස්සෙ බ්‍රසිල්, පිලිපින්, මලේසියා අයේ උඩෙ පාන්දරම මෙන්න කටුනායක බොලෙ.පොඩි කිලොමීටර් ගනක් උඩට යටට ගිහින් අනික් රටවල් වලටත් ඔන නම් බස්සන්න පුලුවන්.දැන් ලෝකේ කරකෙවෙන නිසා අපි drone එකක් යැව්වොත් එක තැන තියෙන්න පැය ගානක් තියෙන්න පුළුවන් බැටරියක් හරි එන්ජිමක් හරි තියෙන .ලෝකේ කැරකෙන නිසා එක වෙන රටකට යවන්න පුලුවන්ද ?
මේ තෙලුත් නැති කාලේ ප්ලේන් උඩ තියන් ඉන්නේ මගුලටද.... තනියෙන් උඩ පැන පැන හිටියම කැමති තැනට නිකන්ම යන්න පුළුවන්පෘථිවිය භ්‍රමණය වෙනව කියන එකේ අදහස පෘථිවිය සහ පෘථිවිය අවට වායුගෝලය කියන දෙකම භ්‍රමණය වෙනව කියන එක. ඒ නිසා ඩ්‍රෝන් එකක් තියා මොකක් උනත් අපිත් එක්කම භ්‍රමණය වෙනව. පොඩ්ඩක් හිතපංකෝ එහෙම නැත්තම් අපි රටින් රටට ගුවන් ගමන් යන්න ඕනි නෑනෙ. තියෙන්නේ ප්ලේන් එක අහසේ තියාගන්න විතරයි එතකොට ඉබේටම වෙන රටකට යන්න ඕනි.![]()
Earth and the air we breathe and air many km above us have same angular velocityදැන් ලෝකේ කරකෙවෙන නිසා අපි drone එකක් යැව්වොත් එක තැන තියෙන්න පැය ගානක් තියෙන්න පුළුවන් බැටරියක් හරි එන්ජිමක් හරි තියෙන .ලෝකේ කැරකෙන නිසා එක වෙන රටකට යවන්න පුලුවන්ද ?
පෘතුවිය පැයට කිලෝමීටර 1670ක වේගයකින් කැරකෙනව
ඒ හින්ද පෘතුවියෙන් නිදහස් වන හැම දේකටම ඒ ප්‍රවේගෙ ඇඩ් වෙනව..
මචං උඹ ඇහුවෙ හොඳ ප්‍රශ්නයක්. මේව ඉස්කෝලෙ කියල දෙන්න නෑ.. මුංගෙ පච
Ehema petalenne ne eka konak nishchala lakshayaka radawanna puluwan nam petalenawa.මචන් ඕනෙවට වඩා දිග නූලක් ගන්න එපා, පෘතුවිය වටේටම එතුනොත් මිනිස්සු පැටලිලා වටෙන්න උනත් පුලුවන්.