Point Brick Help

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    wall-with-bricks-for-a-rustic-look-point-12-670.jpg


    මේ විදිහේ
    Point Bricks
    ගන්න පුළුවන් කොහෙන්ද කියල දන්න කට්ටිය ඉන්නවද කිරියේ?
    මගේ ගෙදරට මේ විදියට Point Bricks අල්ලන්න හිතන් ඉන්නවා ඒත් තාම මේ විදිහේ Bricks ගන්න පුළුවන් තැනක් හම්බුනේ නෑ. :(:(

    ඔයාල දන්න තැනක් තියනවනම් කියන්න ලොකු උදව්වක්
    නැතිනම් BMUP එකක් හරි දාල යන්න:yes::yes:
     
    Last edited: