1 යාළුවා - මචන් මගේ කෙල්ල face book wall එකේ අද දාල තිබුන
(මම ඉන්නේ දැන් ලොකු පාලමක ගැට්ට උඩ කියල)
"Standing On The Edge of A Bridge..."
2 යාළුවා - ඉතින් මොකක්ද උඹ දාපු comment එක
1 යාළුවා - මොකුත් දැම්මේ නැ බන් මම නිකන් "poke" එකක් දැම්ම විතරය්