Police Attack Dodanduwa

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,306
    113
    Panadura
    :(:(:( දවසක් හවසක කොට්ටාවේ පොලිසියට ගියා පොඩි වැඩකට. වැඩි සෙනගක් හිටියේ නෑ. එක පාරටම මනුස්සයෙක්ව ගගහ ඇදගෙන ආවා. තෝ නවත්තන්නේ නැතුව යන්න... පරයා පරයා කියලා බනින ගමන් පට පට ගාලා ගැහුවා. කබඩ් එකෙන් කාලේ ගල් බෝතලයක් අරන් බිපිය කිව්වා. අනේ සර් කියාගෙන ඒ මනුස්සයා අඩනවා. කොහොම හරි කාලම පෙව්වා අමු අමුවේම. මං ජනේලෙන් බලාගෙන හිටියේ.

    තවත් දවසක පානදුර - හොරණ පාරේ යද්දී මට ඉස්සරහ ගිය ත්‍රිවිල් එකට අත දැම්මා පොලිසිය. පොර නැවැත්තුවේ නෑ. ඇරලා දාලා ගියා. පානදුරේ පැත්තට 300m යන්න හම්බ වුණේ නෑ ''ෂින් ෂින්'' ගෑවා කන ගැවෙන්න නමලා පොලිස් බයික් එක ගියා. තත්පර දෙකක් ගියේ නෑ. 400m වගේ දුර හිටපු ත්‍රිවිල් ඩයල් එක නවත්තලා පටාස් ගාලා කනට එකක් දුන්නා යතුර ගත්තා.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    mattu nowenna vid kara ganna thibbe
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිරා බන්
    මුන් සේරටම ඒක විදිහට සලකන දවසට ඔය වගේ එකෙක්ට වටේ ඉන්න උන් උනත් ගහයි
    මුන් දැන් නිතිය නමලා තමා ටෝක් දෙන්නේ
    ඔහොම ගහන්න කිසිම අයිතියක් නෑ හොරෙක්ට උනත්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තවත් දවසක පානදුර - හොරණ පාරේ යද්දී මට ඉස්සරහ ගිය ත්‍රිවිල් එකට අත දැම්මා පොලිසිය. පොර නැවැත්තුවේ නෑ. ඇරලා දාලා ගියා. පානදුරේ පැත්තට 300m යන්න හම්බ වුණේ නෑ ''ෂින් ෂින්'' ගෑවා කන ගැවෙන්න නමලා පොලිස් බයික් එක ගියා. තත්පර දෙකක් ගියේ නෑ. 400m වගේ දුර හිටපු ත්‍රිවිල් ඩයල් එක නවත්තලා පටාස් ගාලා කනට එකක් දුන්නා යතුර ගත්තා.

    නවත්තන්න කිව්වම ඇරලා යන්නෙ හොරු, නැත්තම් නවත්තන්න පුළුවන් නෙ
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    sArEuVl.gif
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    නවත්තන්න කිව්වම ඇරලා යන්නෙ හොරු, නැත්තම් නවත්තන්න පුළුවන් නෙ

    nawaththanne nathuwa yanne horuma neme ban. hadissiyatath minissu yanawa. dawasak mama yanakota atha damma habai man diha balagena neme ahaka balagena .. mama nawaththuwe na .. passe issaraha check point eken mawa nawaththala mata loku talk ekak damma kalin pot eke nawaththanne nathuwa awa kiyala:angry: mama argu karanna giye na mata yanna hadissi nisa .. dakke na kiyala awa.. :yes: