police ballonta mehema gahanna puluwanda yako

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ට්‍රැෆික් පොලිසියෙන් දොඩංගොඩදී අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරුවෙකුට බිම දාගෙන පහරදුන් අයුරු

    රථවාහන රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මහ මගදී පුද්ගලයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අපට ලැබී තිබෙනවා. මෙම පහරදීම සිදුව ඇත්තේ දොඩංගොඩ මංසන්ධියේදී යි.

    අණ නොතකා ධාවනය වූ බව කියන යතුරු පැදියක් මෙම නිලධාරීන් විසින් ලුහුබැඳ ඇති අතර පසුව එය දොඩංගොඩ මංසන්ධියේදී අනතුරට ලක්ව තිබෙනවා.

    එමෙන්ම යතුරු පැදිකරුට රියැදුරු බලපත්‍රයක් නොමැති බව පසුව කළ සොයා බැලීමකදී හෙළි වී ඇති අතර මේ වන විට පහර කෑමට ලක්වූ යතුරු පැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඌ වරදක් කරා ඒත් පොලිස් බල්ලොන්ට ගහන්න අයිතියක් නැහැ.ඔය කොල්ලා මුස්ලිම් හරි ඇමති පුතෙක් හරි උනානම් බලාගන්න තිබ්බා පොලිස් බල්ලෝ දෙකට නැවෙන හැටි.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Ana nothaka dawanayata wedi tiyanna puluwan ... muu mokak hari sadayak danna athi..ehema gahanna nam baha eeth man danna widihata..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අණ නොතකා ගියා නම් දෙකක් දුන්නට කමක් නෑ:rolleyes:

    අණ නොතකා ගියොත් වෙඩි තියන්නත් පුළුවන් නේද :oo: ගුටිකාලා බේරුන එක ඇති.

    Ana nothaka dawanayata wedi tiyanna puluwan ... muu mokak hari sadayak danna athi..ehema gahanna nam baha eeth man danna widihata..

    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    අණ නොතකා ගියා නම් දෙකක් දුන්නට කමක් නෑ:rolleyes:

    එහෙම නම් උසාවි වලින් වැඩක් නැහැ. වැරදි වලට දඬුවම් කරන්නෙ උසාවි මොකට ද දාල තියෙන්නෙ. :rolleyes: මේ විදියටම පොලිස් බල්ලන්ටම වැඩේ පවරල උසාවි වහල දාල තියන්න තියෙන්නෙ... :P
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ඌ වරදක් කරා ඒත් පොලිස් බල්ලොන්ට ගහන්න අයිතියක් නැහැ.ඔය කොල්ලා මුස්ලිම් හරි ඇමති පුතෙක් හරි උනානම් බලාගන්න තිබ්බා පොලිස් බල්ලෝ දෙකට නැවෙන හැටි.

    :):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොලිසියේ කිසි වරදක් නෑ.
    අණ නොතකා ගියා නම් වෙඩි තියන්න පුලුවන් නීතියෙන්.
    ගහලා බේරුනු එක පෙර පිනක්.
    ඒ මෝඩ හුකන්නා ලයිසන් නැතුව බයික් එක පැදලා , අණ නොතකා බයික් එක එලවලා සොමියට වරෙන් පුතා කියන්න බෑ නේ.
    කණ කුඩු වෙන්න නෙලන්න ඕන.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පොලිසියේ කිසි වරදක් නෑ.
    අණ නොතකා ගියා නම් වෙඩි තියන්න පුලුවන් නීතියෙන්.
    ගහලා බේරුනු එක පෙර පිනක්.
    ඒ මෝඩ හුකන්නා ලයිසන් නැතුව බයික් එක පැදලා , අණ නොතකා බයික් එක එලවලා සොමියට වරෙන් පුතා කියන්න බෑ නේ.
    කණ කුඩු වෙන්න නෙලන්න ඕන.

    :yes::yes::yes::yes::yes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,287
    5,354
    113
    Panadura
    පොලිසියේ කිසි වරදක් නෑ.
    අණ නොතකා ගියා නම් වෙඩි තියන්න පුලුවන් නීතියෙන්.
    ගහලා බේරුනු එක පෙර පිනක්.
    ඒ මෝඩ හුකන්නා ලයිසන් නැතුව බයික් එක පැදලා , අණ නොතකා බයික් එක එලවලා සොමියට වරෙන් පුතා කියන්න බෑ නේ.
    කණ කුඩු වෙන්න නෙලන්න ඕන.

    වෙඩි තියන එක නවත්තලා නේද තියෙන්නේ.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    එහෙම නම් උසාවි වලින් වැඩක් නැහැ. වැරදි වලට දඬුවම් කරන්නෙ උසාවි මොකට ද දාල තියෙන්නෙ. :rolleyes: මේ විදියටම පොලිස් බල්ලන්ටම වැඩේ පවරල උසාවි වහල දාල තියන්න තියෙන්නෙ... :P

    Umba kiyanne gahanne nethiwa wedi thibba nan hodai kiyalada police ana nothaka dawanayata?

    Oya motor bike walin yana podi kalakanni ballo innawa anith miniha pare kochchara hodata giyath amaruwe danna balagena yana
     
    Last edited:

    Bs kolla

    Member
    Apr 11, 2016
    31
    4
    0
    Srilanka
    Nathara nokara giya eka nm weraddak thamai.eth putho kinniyawe hari .kalmune hari beruwala hari oya sellama damma nm police mamila balaganna thibuna rage.mattayo a pathiwala gahana show penne na wage inne police pakayala.sinhalunta thama hama ekama buranne
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නිරායුධ එකෙක්ට ගහන්න බහ නේද ඔහොම?
    අරූව මෙල්ල කර ගන්න නම් දෙකල් තුනක් අනින්න පුළුවන්.
    එත් එපා එපා කියද්දී ඔහිම ගහන්න බැහැ දන්නා විදිහට.
     
    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0

    Umba kiyanne gahanne nethiwa wedi thibba nan hodai kiyalada police ana nothaka dawanayata?

    Oya motor bike walin yana podi kalakanni ballo innawa anith miniha pare kochchara hodata giyath amaruwe danna balagena yana

    වෙඩි තියන්නෙ පැනල යන එකාට මිසක් නතර කරගත්ත එකාට වෙඩි තියන්නෙ නෑනෙ. මේ විදියට බිම දාගෙන පයින් ගහන්නයි කියල කවුද කියන්නෙ... උගෙ වැරැද්ද අණ නොතකා ධාවනය නම් ඒකට දඩයක් හරි නඩුවක් හරි දාන්න තිබ්බ. ඌට මේ විදියට ගහල දඩත් ලියල පාරෙ යන එක එපා කරවන එකද කරන්නෙ ? මුගෙ වැරදි ගැන කතා කරන්න කලින් පොලිස් කාරයො කරන වැරදි ගැන කතා කරල ඉදපන්. මූ ඇමතියෙක්ගෙ හරි පොලිස් ලොක්කෙග්ගෙ පුතෙක් නම් මෙච්චර දෙයක් මුන්ට කරන්ඩ හම්බ වෙන්නෙ නැහැ.

    මෝටර් බයික් කාරයො විතරද පාරෙ යන එවුන්ව අමාරුවෙ දාන්න බලාගෙන යන්න. ප්‍රයිවට් බස් කාරයන්ව, ලොකු ලොකු වාහනවල යන එවුන් මිනිස්සුස්නව අමාරුවෙ දාන්නෙ නැද්ද එතකොට ? බයික් එකක හැප්පුණොතින් තුවාල වෙලා හරි බේරුණහැකි. බස් එකකට එහෙම හැප්පුණොතින් එලොව ගිහින් තමයි නතර වෙන්න වෙන්නෙ....