police job help

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සෑහෙන්න අමාරුයි උසස්වීමක් ගන්න
    එක්කෝ කාට හරි ගොට්ට අල්ලලා එන්න ඕන.... නැත්තම් ලොක්කට මුට්ටිය අල්ලන්න ඕන
    එහෙම නැත්තම් වෙඩි තියන්න ඕන කාට හරි දේශපාලන බලයක් නැති මැරයෙක්ට
    එහෙමත් නැත්තම් වෙඩි වදින්න ඕන
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    සෑහෙන්න අමාරුයි උසස්වීමක් ගන්න
    එක්කෝ කාට හරි ගොට්ට අල්ලලා එන්න ඕන.... නැත්තම් ලොක්කට මුට්ටිය අල්ලන්න ඕන
    එහෙම නැත්තම් වෙඩි තියන්න ඕන කාට හරි දේශපාලන බලයක් නැති මැරයෙක්ට
    එහෙමත් නැත්තම් වෙඩි වදින්න ඕන

    Lesi na neda bn mewanam:shocked:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Lesi na neda bn mewanam:shocked:
    ඇත්තටම ජොබ් එකට ආදරයක් නැත්තම් මේ ජොබ් එකට එන්න එපා මචන්
    පැය 24ම අවධානෙන් ඉන්න ඕන
    ඔය ඉස්සරහට එන එකා පහු වෙද්දිම පිහි පාරක් දෙන්න පුලුවන්
    වෙපන් එක උස්සන්න පිහි පාරවල් දෙන මිරිස් කුඩු ගහන සීන් ඕන තරම්
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ඇත්තටම ජොබ් එකට ආදරයක් නැත්තම් මේ ජොබ් එකට එන්න එපා මචන්
    පැය 24ම අවධානෙන් ඉන්න ඕන
    ඔය ඉස්සරහට එන එකා පහු වෙද්දිම පිහි පාරක් දෙන්න පුලුවන්
    වෙපන් එක උස්සන්න පිහි පාරවල් දෙන මිරිස් කුඩු ගහන සීන් ඕන තරම්

    Ane manda . Educated nam Kosthapal epa ban. Epa wenawa. Mechchara igena gaththe mechchara kattak kannada kiyala hithei.

    Job walata intv gya eth wadak na bn amati kenek support natuwa yanna lesi na