Policeiyen kellekta nu eka denna gihin

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    වැදගැම්මක් ඇති දෙයක් කියන්න ඔලුවක් නැත්නම් කට වහගෙන හිටු!:P

    උඹට පොලිස් කාරයො ගැන සෑහෙන පුකේ ඇම්මක් තියෙනව කියල කීපවතාවක්ම දාපු කමෙන්ට් වලින් අපිට තේරිල තියෙන්නෙ

    පොදුවෙ අපි හැමෝම පොලිස් කාරයින්ට සාප කරනව :yes:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මේ පොලිස්කරයගේ ගෑණිට දෙන්න ඕන නම්බරේ එතකොට පොලිස්කාරය හැසිරෙන්නෙ කොහොමද බලන්න.:P
    :yes::yes:

    ප්‍රශ්නය තමාගේ වෙන තාක් පිළිතුර දාර්ශනික වේ
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    මේ ලොරි කාරයව ඇරස්ට් කරන්න පුලුවන්. ඌ කියනවනේ පාරෙදි යටකරලා දානවා කියලා. කෙළින්ම මරණ තර්ජනය කරන්නේ. කට හින්දා නහින්න යනවා ඌ.

    මරණ තර්ජනය කරාට ඒක කෙළින්ම කියන්නේ නැහැනේ. ව්‍යංගයෙන් කිව්වට වැඩක් නැහැ දන්න තරමින්. නඩු කිව්වත් video කරපු එකාට දිනන්න පුළුවන් හොඳ ලෝයර් කෙනෙක් හම්බ වුණොත්
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මරණ තර්ජනය කරාට ඒක කෙළින්ම කියන්නේ නැහැනේ. ව්‍යංගයෙන් කිව්වට වැඩක් නැහැ දන්න තරමින්. නඩු කිව්වත් video කරපු එකාට දිනන්න පුළුවන් හොඳ ලෝයර් කෙනෙක් හම්බ වුණොත්

    කවුද මං මරණ තර්ජනය කරනවට නඩු දාන්ඩ පුලුවන් විදියට නීති හදල තියෙන්නෙ :lol: වෙන හදන්ඩ නීතියක් තිබිල නැද්ද?

    මිනීමරුවොත් ඔය යස අගේට නීතියෙන් ගැලවිලා ඉන්නෙ :D පකේ නීතිය සහ පකේ පොලිසිය
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :yes:නම්බරයක් දුන්නෙ පොලිසියෙ එකෙක් උනත් වෙන රස්සාවක් කරන එකෙක් උනත් මරණ තර්ජනය නීති විරෝධීයි. දැන් පොලිසියට තියෙන්නෙ නීතියට අනුකූලව කටයුතු කරන්න.

    Gaaniyek hoya ganin issella :lol:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මරණ තර්ජනය කරාට ඒක කෙළින්ම කියන්නේ නැහැනේ. ව්‍යංගයෙන් කිව්වට වැඩක් නැහැ දන්න තරමින්. නඩු කිව්වත් video කරපු එකාට දිනන්න පුළුවන් හොඳ ලෝයර් කෙනෙක් හම්බ වුණොත්

    ow lawyerta uge oya araksha karana ganith denna vei:rofl:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,486
    1,895
    113
    උඹට පොලිස් කාරයො ගැන සෑහෙන පුකේ ඇම්මක් තියෙනව කියල කීපවතාවක්ම දාපු කමෙන්ට් වලින් අපිට තේරිල තියෙන්නෙ

    පොදුවෙ අපි හැමෝම පොලිස් කාරයින්ට සාප කරනව :yes:

    Aniwa machan
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,341
    1
    57,405
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට පොලිස් කාරයො ගැන සෑහෙන පුකේ ඇම්මක් තියෙනව කියල කීපවතාවක්ම දාපු කමෙන්ට් වලින් අපිට තේරිල තියෙන්නෙ

    පොදුවෙ අපි හැමෝම පොලිස් කාරයින්ට සාප කරනව :yes:

    පොදුවේ කාටවත් සාප කරන එක අනුමත කරන්නෙ නෑ:no: