Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක define කරල තියෙන්නෙ ගොඩක් බටහිර සමාජෙට නිසා එහෙම කියන්න අමාරුයි බං.
    සාමාන්‍ය වශයෙන් left wing සෙට් එකට වැටෙන්නෙ ලිබරල් කියන උන්. gay marriages වලට කැමතියි, ගබ්සාවට කැමතියි, ආයතන රජයෙන් දැඩි ලෙස පාලනය කරනවට කැමතියි, නිදහස් සෞඛ්‍ය+අධ්‍යාපනය වගේ දේවල් වලට කැමතියි, තුවක්කු පාලනේට කැමතියි, පරිසරේ රකින තීරණ වලට කැමතියි, සමාජවාදය පැත්තට බරයි

    righ wing සෙට් එකට වැටෙන්නෙ conservative කියන උන්. ටැක්ස් අඩුවෙන්න ඕනෙ, රජයෙන් පෞද්ගලික ආයතන පාලනය කරන එක අඩුවෙන්න ඕනෙ, නිදහස් සෞඛ්‍යට කැමති නෑ, තුවක්කු ඕනෙ කියනව, ගබ්සාවට gay විවාහ වලට විරුද්ධයි, පරිසරේට කලිං මිනිස්සු දානව, පුලුවන් තරං වස ගහල හරි අර්ථිකේ හොඳ කරගන්න බලන්නෙ.

    ලංකාවෙයි අනික් පෙරදිග රටවල් ගොඩකයි ඕකෙ ගොඩක් කරුනු වල කණපිට ගහල. මෙහෙ නිදහස් අධ්‍යාපනය හරි සෞඛ්‍යට හරි කෙලවන්න ගත්තොත් යකා නඟින්නෙ conservative පැත්තට බර අයට. රැඩිකල් සෙට් එක තමා පුලුවන් තරං කෘමිනාශක ඉහින්න කතා කරන්නෙ, තුවක්කු වලට ආස.

    සමාජයන් වෙනස්. බටහිර සමාජය තේරුම් ගන්න ක්‍රම වලිං ලෝකෙ හැම රටකම සමාජයන් තේරුම් ගන්න බෑ :no:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    thank you mchn :yes:mchn lanakwe deshapalane igena ganna hoda poth tikak kiyanawada? ube gava ebooks hari tiye nam share karapan...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    thank you mchn :yes:mchn lanakwe deshapalane igena ganna hoda poth tikak kiyanawada? ube gava ebooks hari tiye nam share karapan...

    :(
    දන්නෑ බං. ලංකාවෙ දේශපාලනේ කියල ඉතිං වෙනම එකක් නෑ මෙහෙ ගෙනල්ල අතෑරල තියෙන්නෙත් බටහිර දේශපාලනේමයි. ලංකාවෙ දේශපාලනේ කියල කියන්න තියෙන්නෙ දුටුගැමුණු වගේ රජ කාලෙ තිබ්බ විදිහ තමා :sorry: මෙහෙ ඉතිං වෙලා තියෙන්නෙ මිනිස්සු හිතන විදිහ වෙනස් නිසා බටහිර බෙදන විදිහට බෙදන්න අමාරු එක තමා.

    දේශපාලන විද්‍යාව නං හෙන බෝරිං බං. ඒ ගැන පොත් නං නොදනී :no:

    මේ ටික හොඳයි කියනව. මේ එකක්වත් කියෝලා නං නැත :no:

    https://www.quora.com/What-are-the-...-would-include-which-10-books-should-those-be
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mehe owwa naa neda ban mokakhari eh welawe waasi deyak thiyenawa nam eka paththata katha karanawa. :eek:

    ape rate katawath ehema policies thiyena politics nahane eh welawe wena widihata muhuna denawa. welawakata left welawakata right wing.:yes:

    hari thanks mchn !! :cool::cool:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mehe owwa naa neda ban mokakhari eh welawe waasi deyak thiyenawa nam eka paththata katha karanawa. :eek:

    ape rate katawath ehema policies thiyena politics nahane eh welawe wena widihata muhuna denawa. welawakata left welawakata right wing.:yes:

    ow bn ekane, okkoma patalila...