Polkadot (10X gain)

fernando93

Well-known member
  • Feb 7, 2019
    980
    835
    93
    Polkadot Coin ගැන මොකද හිතන්නේ කට්ටිය
    අපරාදේ මන් කලින් ගන්න ඕනේ කියල හිතුවට අද ගන්න පුලුවන් උනේ. එත් හවස බලද්දී $1 වලින් වැඩි වෙලා :)
    ගොඩක් වෙලාවට $50 යයි ඉක්මනටම !!!
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කොයින් එකක ප්‍රයිස් එක $50 වෙන එක එකපාරම වෙන්නෑ, ඕක $2 කට වඩා මට වටින් නෑ. මට නම් ADA හොදයි ඔය මගුලට වඩා. :lol:

    ප.ලි.
    අවුරුදු තුනකින් මේ නූල බලපන්.
     
    • Like
    Reactions: Die-hard

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    කොයින් එකක ප්‍රයිස් එක $50 වෙන එක එකපාරම වෙන්නෑ, ඕක $2 කට වඩා මට වටින් නෑ. මට නම් ADA හොදයි ඔය මගුලට වඩා. :lol:

    ප.ලි.
    අවුරුදු තුනකින් මේ නූල බලපන්.
    අනිව කොයින් එකක් උනාම උඩ පැන පැන ඉන්න ඕනි. මොකෝ ඕක ස්ටේබල් උනා කියල අපි පාන් ගන්නද?
     
    • Like
    Reactions: bestdivx

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    Coin nan 100k withara tiyenawa dan.. ane manda.. owa oya kiyana tharan value ekak tiyenawda ban
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2017 =>ICO
    2020 =>DEFi

    both scam lol.. මේ දවස් වල trend එක defi...තව අවුරුදු 2 යද්දී ඔය ගොඩක් ඒවා ඇපත් නැහැ
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    2017 =>ICO
    2020 =>DEFi

    both scam lol.. මේ දවස් වල trend එක defi...තව අවුරුදු 2 යද්දී ඔය ගොඩක් ඒවා ඇපත් නැහැ
    අනිව.

    ඔන්න අද මගේ අන්තිම EOS ටික වික්ක. නොට් දැට් බෑඩ්.
    ලාවට $500 පැන්නුව.

    ගුඩ් බායි EOS.

    Screenshot from 2021-01-17 03-58-31.png
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනිව.

    ඔන්න අද මගේ අන්තිම EOS ටික වික්ක. නොට් දැට් බෑඩ්.
    ලාවට $500 පැන්නුව.

    ගුඩ් බායි EOS.

    View attachment 109831

    දැන් කොයින් හදන උනුත් හෙනම කට්ට වෙලා නේද බන්..ගොඩක් ඒවගේ 10-25% Circulating Supply දාන්නේ..එකෙන් price up කරන්න පුළුවන් උන්ගේම coin ටික buy & and sell කරලා...මුන් ටික ටික coin market එකට add කරනකොට තමා ගත්ත උන්ට උන ගැනෙන්නේ
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දැන් කොයින් හදන උනුත් හෙනම කට්ට වෙලා නේද බන්..ගොඩක් ඒවගේ 10-25% Circulating Supply දාන්නේ..එකෙන් price up කරන්න පුළුවන් උන්ගේම coin ටික buy & and sell කරලා...මුන් ටික ටික coin market එකට add කරනකොට තමා ගත්ත උන්ට උන ගැනෙන්නේ
    ඔව් බන්, තව දෙයක්.. මුල් දවස් ටිකේ උන් උන්ම බයි / සෙල් කරල වොලියුම් එක හදනව. අපේ උන් හිටු කියල ගන්නව. :ROFLMAO: