Poll: Corona

කෝවිඩ් 19 වෛරසය ?


  • Total voters
    61

2osama

Well-known member
  • Oct 25, 2010
    81,471
    72,674
    113
    මාලඹේ
    FB-IMG-1585540194168.jpg
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ජෙප්පෝ කියන්නේ චිනේ පට්ට ගෙමක්ලු ගහල තියෙන්නේ. උන්ටත් පොඩ්ඩක් බලපාන්න ටික දෙනෙක් මැරෙනකන් හිටියලු :rofl:
    නැත්නම් අනිත් රටවල් සැක හිතන හින්ද
    ඇමරිකාවට ලේසි වෙන්නේ නෑලු දැන් කඩාගෙන වටෙනවලු වැටිල්ලක් උන් කොමියුනිස්ට් වෙලාලු නවතින්නේ :rofl::rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චීනෙ කුමන්ත්‍රණයක්. වැඩ කරනවද බලන්න වූහාන් වලට බෝ කරල බලල තියෙන්නෙ බැරිවෙලාවක්වත් වැඩ කරන්නැති එකක් ඇමරිකාවට යැව්වොත් චාටර් වෙන්න වෙන හින්ද :yes: