polonnaruwa puja nagaraye balanna yanna ticket ganna onada ?
Wada lesi kothanin start karothda ? ( piliwela poddak pahadili karanna )

ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන වල පිවිසීම් දොරටුවෙන් රු. 50/-ක පාකින් ටිකට් එකක් ගන්න ඕනෙ. එතනින් දකුණට හැරිල ගිහින් තැන් 3-4ක් තියෙනව. එතනින් වමට හැරුනම තව තැන් 60-70ක් තියෙනව. වැඩි විස්තර මේ බ්ලොග් ලිපියේ ඇති.
පොලොන්නරුව ගැන වැඩි විස්තර
Thanks details walata,
Pradana pivisuma tiyenne koi hariyeda ? ( puluwannam google map link ekak denawada )
Thanks friend, godak watinawa info.
vehicle ekaka giyoth park karalada yanna ona nathinam vehicle eken hama tanakatama yanna puluwanda ?
Natabun balana peradeniya rajadaniye nam vehicle eke yanna puluwan. Hama thamama wage nawaththannath puluwan. Athul weddi gewana ticket eke gana witharai.
Thanks friend, godak watinawa info.
vehicle ekaka giyoth park karalada yanna ona nathinam vehicle eken hama tanakatama yanna puluwanda ?
ඔව්. වාහනෙන්ම බලාගෙන යන්න පුලුවන්. මීටර් 50න් 50ට වගේ නවත්වන්න වෙයි. පොලොන්නරුව කියන්නේ "ඔබේ ඕනෑම නරඹුන් නැරඹීමේ අවශ්‍යතාවයක් එකම දොරටුවක් තුලින් සපුරා ගත හැකි තැනක්". ලංකාවේ ඉතිහාසය සහ නටඹුන් බලන්න තියෙන හොඳම සහ පහසුම තැන (අනුරාධපුරයට වඩා) තමයි පොලොන්නරුව.
polonnaruwa visit eken passe Somawathiyata yanawanam, polonnaruwa > thambala > sungavila road ekeda use karanna ona ?
road condistion eka kohomada podi car ekakata ?
ඒක නම් එහෙම නෙවෙයි. අනුරාධපුර කියන්නේ කාලයක් තිස්සේ සියුම්ව ලොකු සැලැස්මක් ඇතුව හදපු නගරයක්. ඒත් පොලොන්නරුව කියන්නේ හදිස්සියට හදපු නගරයක්. හොඳින් නිරීක්ෂණය කළොත් ඒ වෙනස හොඳට බලාගන්න පුලුවනි. ඇමරිකාවයි ලංකාවේ වගේම.ඔව්. වාහනෙන්ම බලාගෙන යන්න පුලුවන්. මීටර් 50න් 50ට වගේ නවත්වන්න වෙයි. පොලොන්නරුව කියන්නේ "ඔබේ ඕනෑම නරඹුන් නැරඹීමේ අවශ්‍යතාවයක් එකම දොරටුවක් තුලින් සපුරා ගත හැකි තැනක්". ලංකාවේ ඉතිහාසය සහ නටඹුන් බලන්න තියෙන හොඳම සහ පහසුම තැන (අනුරාධපුරයට වඩා) තමයි පොලොන්නරුව.
polonnaruwa visit eken passe Somawathiyata yanawanam, polonnaruwa > thambala > sungavila road ekeda use karanna ona ?
road condistion eka kohomada podi car ekakata ?
ඒක නම් එහෙම නෙවෙයි. අනුරාධපුර කියන්නේ කාලයක් තිස්සේ සියුම්ව ලොකු සැලැස්මක් ඇතුව හදපු නගරයක්. ඒත් පොලොන්නරුව කියන්නේ හදිස්සියට හදපු නගරයක්. හොඳින් නිරීක්ෂණය කළොත් ඒ වෙනස හොඳට බලාගන්න පුලුවනි. ඇමරිකාවයි ලංකාවේ වගේම.
google map බලාගෙන යන්න. කලින් කෙනා කිව්ව වගේ පාර හොඳයි. 80%ක් කාපට්. ඉතිරි දුර කොන්ක්‍රීට්. ඒ ටික තමයි පොඩ්ඩක් un-comfortable. ඕනෙ වාහනයක් යන්න පුලුවන්. යට වදින සීන්.. මුකුත් නෑ. හැබැයි කරුවල වැටෙන්න කලින් ආපහු එන්න බලාගෙන යන්න. අලි බහුල කැලේ මැදින් තමයි පාරෙ අන්තිම හරිය වැටිල තියෙන්නෙ. උදේ පාන්දර යන්න පුලුවන් නම් හොඳයි. එනගමන් මැදිරිගිරිය වටදාගේත් බලාගෙන එන්න. (ඒක තියෙන්නෙ එන පාරෙ නෙවෙයි. හැරිල යන්න ඕනෙ...වෙනම පැත්තකට)
ඔව්. වාහනෙන්ම බලාගෙන යන්න පුලුවන්. මීටර් 50න් 50ට වගේ නවත්වන්න වෙයි. පොලොන්නරුව කියන්නේ "ඔබේ ඕනෑම නරඹුන් නැරඹීමේ අවශ්‍යතාවයක් එකම දොරටුවක් තුලින් සපුරා ගත හැකි තැනක්". ලංකාවේ ඉතිහාසය සහ නටඹුන් බලන්න තියෙන හොඳම සහ පහසුම තැන (අනුරාධපුරයට වඩා) තමයි පොලොන්නරුව.
"..උදේ පාන්දර යන්න පුලුවන් නම් හොඳයි."'
hethuwa mokakda ?
Entrance ticket denna patan ganne Ude keeyatada ?
rase wadi nisa
pansalata yanna tikat ganna ona ne
Machan, mona pansalatada ? ( mata ona puraa vidya stana balanna )