polonnaruwa

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    තානායම ගාවින් බැහැලා දීප උයනට එන්න පොඩි පාරක් තියෙනවා පරණ වානත් එක්ක. වානට අල්ලලා වගේ තියෙනවා බිසෝවරුන්ගෙද කොහෙද ස්නානාගාරය. පුළුවන්නම් බලහන්, තනි ගලක්ද මන්දා කපලා හදලා තියෙන්නෙ.
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    hari machan, vehicle eka park karanna tanak tiyenawada langa patha ?

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    polonnaruwa area eke Lunch eka ganna honda tanak ( sadarana gaanakata ) kiyanna puluwanda ?

    චිලිස් ලත්පඳුර තමයි සාධාරණ ගානකට පොලොන්නරුවෙ කන්න තියෙන හොඳම තැන. තව banana leaf, ගැමි ගෙදර, ජගා ෆුඩ්ස් වගේ තැන් තියෙනව. සෑහෙන ලොකුගානක් වියදම් කරල තරුපන්තියේ තැනකින් කනව නම් ඉතින් සිරිසේනගෙ දුවගෙ හෝටලේ හොඳයි. (තිදස් අරණ). එකෙ ගෙවන ගානට පාඩුයි හැබැයි.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    hari machan, vehicle eka park karanna tanak tiyenawada langa patha ?

    පොලොන්නරුවෙ පාකින් ගැන කරදර වෙන්න එපා. පාකින් තියෙනව. ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වෙ පොළොන්නරුව කියන්නෙ කිසිම කරදරයක් නැතුව නටඹුන් බලන්න අනුරාධපුරේටත් වඩා පහසු තැනක් කියල. දීප උයන ගාව තියෙනව car park එකක්.
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    පොලොන්නරුවෙ පාකින් ගැන කරදර වෙන්න එපා. පාකින් තියෙනව. ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වෙ පොළොන්නරුව කියන්නෙ කිසිම කරදරයක් නැතුව නටඹුන් බලන්න අනුරාධපුරේටත් වඩා පහසු තැනක් කියල. දීප උයන ගාව තියෙනව car park එකක්.

    ok thanks machan
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    ela, thanks friend