මට පේන්නෙ, ඇත පලාතක පන්සලක ආවසෙ ගෙට කවුරු හරි දායකයෙක් පින් පිනිස පරිගනකයක් ලබා දීලා වගෙ.. එක දැකපු පන්සලෙ රිලවෙක් එලකිරි ඇවිත් වගෙ..
පව් උඹට . මොකද උඹ රතු වෙලා මචන්?
මට පේන්නෙ, ඇත පලාතක පන්සලක ආවසෙ ගෙට කවුරු හරි දායකයෙක් පින් පිනිස පරිගනකයක් ලබා දීලා වගෙ.. එක දැකපු පන්සලෙ රිලවෙක් එලකිරි ඇවිත් වගෙ..
me polwattayo ube mole awulak thiyenne, ubath scurvy wage thamai, wenasakata thiyenne uba bana pothak 2k udin pallen balala methana pora talks denawa.
ubata buddagama pracharaya karanna ochchara unanduwak thiyenawanam mahana wela hariyata bana kiyapan, ethakota ewwa hodanam minissu ahai!![]()
මම රතු ඉන්ටනෙට් එකෙ.. උබලා හැබැ ජිවිතෙත් රතුයි, එත් පින්වතුනී... කියාගෙන හිගනවා..
මීමෝ සුත්‍ර තියෙන්නේ සුත්‍ර පිටකයේ. අභිධර්මය මොකක්ද කියල දන්නේ නැත්තේ උඹයි. අභිධර්මය කියන්නේ බුදුදහමේ විද්යාත්මය කොටසට.
බුදුරජානන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කරපු දර්ශනය තියෙන්නෙ අභිධර්ම පිටකයේ තමයි. හිත දමනය කරගෙන නිර්වාණයට යන්න තියරි එක තමයි අභිධර්මයෙන් ලෝකෙට ඉදිරිපත් කරලා තියෙන්නෙ. බුද්ධ දර්ශනයේ Scientific තියරි එක දැනගන්න ඔනනම් අභිධර්මය ඉගෙනගත යුතුමයි.
එතකොට මොකද ලොකු ස්වාමින්වහන්සේ දේශනා කරන්නේ අභිධර්මය බුදුරජානන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දක් කියල?
මම කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේට වෛර කරන්නේ නැහැ මෝඩයෝ වෛර කරලා මට මොනවද ලැබෙන්නේ. අනික ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි උන සංඝයාවහන්සේ නමකට? බෞද්ධයෙක්නම් පළමුව ශ්‍රද්ධාව ඉපදිය යුතුයි සහෝදරයා. ශ්‍රද්ධාවෙන් සීලයට පැමිණිය යුතුයි. ඉන් අනතුරුව සමාධියට පැමිණිය යුතුයි. ඒ මාර්ගයේ ගියොත් නිර්වාණයට යන්න පුල්ලුවන්. ඒ හින්ද සංඝයාවහන්සේ නමක් විදිහට මම උඹලගේ ලොකු ස්වාමින්වහන්සේට ගෞරව කරනවා . එත් එතුමා විසින් දේශනා කරන යම් දහම් කරුණු බුදු දහමට අනුකුල නැහැ. ඒ හින්ද මම එතුමාගේ බන අහන්නේ නම් නැහැ.
අනේ ගොනෝ හාමුදුරුවරු ඉන්නේ උසාවියේ බන්. පන්සල්වල වැඩවසන්නේ ස්වාමින් වහන්සේලා. ඒ ගරුතර ආර්ය සංඝරත්නයට මම කවදාවත් බනින්නෙත් නැහැ බැනලත් නැහැ. අසපුවල ඉන්න නිඝන්ටයොන්ට නම් මම විරුද්දයි බුදු දහම විකුර්ති කරනවට. මම ඉස්සෙල්ලත් කිව්වා උඹට මොලේ උඩ වාඩිවෙලා ඉන්න එකේ ප්‍රතිපලේ තමයි ඔය.දැන්වත් නිඝන්ටයෝ පස්සේ දුවන්නේ නැතුව ආරණ්‍යයක ස්වාමින් වහන්සේලා අසුරුකරලා නියම සත්‍ය මොකක්ද කියල වටහගනින්
මචන් මම දවසකුත් ඔය පොල්වත්ත සහොදරයට කිවා ඔය අභිදර්මය කරේ තියාගන ස්වාමින් වහන්සෙලාට අපහාස කරන්න එපා කියලා අහන පාටක් නම් නැඑත්කොට මේ මොකක්ද? පහත උබ නිඝන්ටයො කියලා අපහාස කරලා තියෙන්නේ කාටද?
polwattacom උබට දෙවෙනුවත්, තෙවෙනුවත් කියන්න තියෙන්නේ එකම දෙයයි.
වෛරයෙන් වෛරය නොසන් සිදේ. මේක සනාතන ධර්මයක්..

මු polwattacom හම්බ්යෙක් හරි අර ඉවැන්ජලික **** එකෙක් මහමෙවුනාව කිය කිය අපෙ අයවම කොටවන්න යන්නේ.. මුන්ට දැන් බිස්නස් නෑනෙ මොනවාකරත් මුන්ගෙ කඩවලට අපෙ මිනිස්සු යන්නේත් නෑ ඉතින් දැන් බලන්නේ අපිව කොටවන්න..

මම කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේට වෛර කරන්නේ නැහැ මෝඩයෝ වෛර කරලා මට මොනවද ලැබෙන්නේ. අනික ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි උන සංඝයාවහන්සේ නමකට? බෞද්ධයෙක්නම් පළමුව ශ්‍රද්ධාව ඉපදිය යුතුයි සහෝදරයා. ශ්‍රද්ධාවෙන් සීලයට පැමිණිය යුතුයි. ඉන් අනතුරුව සමාධියට පැමිණිය යුතුයි. ඒ මාර්ගයේ ගියොත් නිර්වාණයට යන්න පුල්ලුවන්. ඒ හින්ද සංඝයාවහන්සේ නමක් විදිහට මම උඹලගේ ලොකු ස්වාමින්වහන්සේට ගෞරව කරනවා . එත් එතුමා විසින් දේශනා කරන යම් දහම් කරුණු බුදු දහමට අනුකුල නැහැ. ඒ හින්ද මම එතුමාගේ බන අහන්නේ නම් නැහැ.

පෝරිසාදයා;14574567 said:

ඇදහීමෙන් අන්ධවූවන්ට ධර්මය මිරිඟුවකිela machan........ oya thiyenne!![]()
උබ මින් පෙර කියනාලදි.
polwattacom: ප්‍රාෂ්ණයෙන් පිට පනින්න එපා. උත්තර දීපන්. මෙන්න ප්‍රාෂ්ණය.
අභිධර්මය තියන ඔක්කම දේෂනා කරලා තියෙන්නේ ධර්මාෂෝක රජ දවස සිටපු රහතන් වහන්සේලා විසින්.
කරුනාකර මෙතන අබිධර්ම ත්‍රිපිටකයෙන් අරන් බුදුරාජානන් වහන්සේ විසින් කරණ ලද දෙෂනාවක් දමන්න.
මෙතන මීමෝ නැහැ කියලා මතක තියාගනින්. මනුස්සයෝ පමනක් සිටිති. අනිත් අය දමලා තියන උත්තර වලින් උබට පෙනෙනවා නේද උබ off track කියලා. සිහිය උපදවා ගන්න වේලාව.
.
උඹ මේ අහන ප්‍රශ්නේ මොනතරම් ගොන් ප්‍රශ්නයක්ද කියල උඹට තේරෙන්නේ නැහැ මීමෝ. උඹ වගේ එකෙකුට මීම කියල අමතන එක මීමොන්ටත් කරන අපහාසයක්. ඉස්සෙල්ල අභිධර්මය කියන්නේ මොකක්ද කියල තෙරුම්ගනින්. අභිධර්මය කියන්නේ බණක් නෙවෙයි මීමෝ. තියරි එකක්. මම කලින් දාපු වීඩියෝ එක බලපන්. උඹේ ප්‍රශ්නෙට උත්තර ලැබෙයි. සූත්‍ර පිටකයෙන් දහම් කරුණු අරගෙන විනය පිටකයෙන් විනයේ පිහිටලා අභිධර්ම පිටකයෙන් නිර්වාණයට යන්න තියරි එක ඉගෙනගනින්. අපොයි මමත් උඹ වගේ අසුචි මුට්ටියකට පයින් ගැහුවනේ .
එතකොට මොකද ලොකු ස්වාමින්වහන්සේ දේශනා කරන්නේ අභිධර්මය බුදුරජානන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දක් කියල?
මම කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේට වෛර කරන්නේ නැහැ මෝඩයෝ වෛර කරලා මට මොනවද ලැබෙන්නේ. අනික ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි උන සංඝයාවහන්සේ නමකට? බෞද්ධයෙක්නම් පළමුව ශ්‍රද්ධාව ඉපදිය යුතුයි සහෝදරයා. ශ්‍රද්ධාවෙන් සීලයට පැමිණිය යුතුයි. ඉන් අනතුරුව සමාධියට පැමිණිය යුතුයි. ඒ මාර්ගයේ ගියොත් නිර්වාණයට යන්න පුල්ලුවන්. ඒ හින්ද සංඝයාවහන්සේ නමක් විදිහට මම උඹලගේ ලොකු ස්වාමින්වහන්සේට ගෞරව කරනවා . එත් එතුමා විසින් දේශනා කරන යම් දහම් කරුණු බුදු දහමට අනුකුල නැහැ. ඒ හින්ද මම එතුමාගේ බන අහන්නේ නම් නැහැ.
අනේ ගොනෝ හාමුදුරුවරු ඉන්නේ උසාවියේ බන්. පන්සල්වල වැඩවසන්නේ ස්වාමින් වහන්සේලා. ඒ ගරුතර ආර්ය සංඝරත්නයට මම කවදාවත් බනින්නෙත් නැහැ බැනලත් නැහැ. අසපුවල ඉන්න නිඝන්ටයොන්ට නම් මම විරුද්දයි බුදු දහම විකුර්ති කරනවට. මම ඉස්සෙල්ලත් කිව්වා උඹට මොලේ උඩ වාඩිවෙලා ඉන්න එකේ ප්‍රතිපලේ තමයි ඔය.දැන්වත් නිඝන්ටයෝ පස්සේ දුවන්නේ නැතුව ආරණ්‍යයක ස්වාමින් වහන්සේලා අසුරුකරලා නියම සත්‍ය මොකක්ද කියල වටහගනින්
මින් පෙර උබ කියන ලද්දේ මෙයයි. දැන් කියනවා අබිධර්මය theory එකක්ල. බුදුරාජානන් වහන්සේ විසින් අවබෝද කරණ දෙයක් මිසක් theory දේෂනා කර නොමැත.
polwattacom: ප්‍රාෂ්ණයෙන් පිට පනින්න එපා. උත්තර දීපන්. මෙන්න ප්‍රාෂ්ණය.
අභිධර්මය තියන ඔක්කම දේෂනා කරලා තියෙන්නේ ධර්මාෂෝක රජ දවස සිටපු රහතන් වහන්සේලා විසින්.
කරුනාකර මෙතන අබිධර්ම ත්‍රිපිටකයෙන් අරන් බුදුරාජානන් වහන්සේ විසින් කරණ ලද දෙෂනාවක් දමන්න.
.
මම කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේට වෛර කරන්නේ නැහැ මෝඩයෝ වෛර කරලා මට මොනවද ලැබෙන්නේ. අනික ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි උන සංඝයාවහන්සේ නමකට? බෞද්ධයෙක්නම් පළමුව ශ්‍රද්ධාව ඉපදිය යුතුයි සහෝදරයා. ශ්‍රද්ධාවෙන් සීලයට පැමිණිය යුතුයි. ඉන් අනතුරුව සමාධියට පැමිණිය යුතුයි. ඒ මාර්ගයේ ගියොත් නිර්වාණයට යන්න පුල්ලුවන්. ඒ හින්ද සංඝයාවහන්සේ නමක් විදිහට මම උඹලගේ ලොකු ස්වාමින්වහන්සේට ගෞරව කරනවා . එත් එතුමා විසින් දේශනා කරන යම් දහම් කරුණු බුදු දහමට අනුකුල නැහැ. ඒ හින්ද මම එතුමාගේ බන අහන්නේ නම් නැහැ.
අනේ ගොනෝ හාමුදුරුවරු ඉන්නේ උසාවියේ බන්. පන්සල්වල වැඩවසන්නේ ස්වාමින් වහන්සේලා. ඒ ගරුතර ආර්ය සංඝරත්නයට මම කවදාවත් බනින්නෙත් නැහැ බැනලත් නැහැ. අසපුවල ඉන්න නිඝන්ටයොන්ට නම් මම විරුද්දයි බුදු දහම විකුර්ති කරනවට. මම ඉස්සෙල්ලත් කිව්වා උඹට මොලේ උඩ වාඩිවෙලා ඉන්න එකේ ප්‍රතිපලේ තමයි ඔය.දැන්වත් නිඝන්ටයෝ පස්සේ දුවන්නේ නැතුව ආරණ්‍යයක ස්වාමින් වහන්සේලා අසුරුකරලා නියම සත්‍ය මොකක්ද කියල වටහගනින්
polwattacom ප්‍රාෂ්නයෙන් පිට පනින්න එපා.
කෙසේ වෙතත් ඔබතුමාට අපි අනුකම්පා කරණවා.