Ponds ad එකේ සින්දුව

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මචංල මේ දවස් වල TV එකේ ponds ad එකක් යනව කොල්ලෙක් මූනෙ ලප තියන කෙල්ලෙක්ගෙ චිත්‍රයක් අදිනව

    මෙන්න මේ ad එක




    ඒකෙ background එකේ යන hindi සින්දුව මොකද්ද මචංල ?

    ඒ සින්දුව බාන්න පුලුවන් තැන්ක් තියනවනම් කියපල්ලකො