මචංල මේ දවස් වල TV එකේ ponds ad එකක් යනව කොල්ලෙක් මූනෙ ලප තියන කෙල්ලෙක්ගෙ චිත්රයක් අදිනව මෙන්න මේ ad එක tul6IPvXI7I ඒකෙ background එකේ යන hindi සින්දුව මොකද්ද මචංල ? ඒ සින්දුව බාන්න පුලුවන් තැන්ක් තියනවනම් කියපල්ලකො