ponna jvp ballo

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ ජෙප්ප 2008 වෙනකම් වැරදි කරල නෑ. අවිහිංසාවාදී ව්‍යාපාරයක්. 2009 න් පස්සෙ තමයි නරක් වෙලා තියෙන්නෙ. මේ පොත් ලියපු මිනිහටයි ත්‍රෙඩ් දාපු මිනිහටයි පිස්සුනේද බං.

    2004 වෙද්දි තිබ්බ නරක අමතක කරල මිනිස්සු ආසන 41 ක බලයක් ලබා දුන්න මොකැ නෑ කියන්ඩද???


    ආයෙ බයියොන්ට 88 89 ගැන රචනා ලියන්නත් බෑ උඹ කරපු වැඩෙන්. අන්තිමට උඹට ජෙප්පොංගෙ ලැට් එකත් සෝදන්න වුනා නේද 😂
    88 89 ආයෙ මතක් උනේ මේවත් එක්ක ,
    242331894_10219569267370494_537598316036392535_n.jpg


    එතනින් මෙහාට විමල්ල නැතුව සෝමවශල නැතුව පෙප්පො සුපුරුදු වෛරය වපුරන පක්ශය උනා ,ඉතින් 3% චන්දෙ..මොකැ නෑ කියන්ඩද??
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    දැන් සජියව එපා වෙලාද උබටත්, එක්කො මායමටද , කෙලින් උත්තර දිපන් බලන්ඩ...🤭🤭🤭
    මේකනේ උදේට ලපයට කඩේ යනවා
    හවසට මෝඩ සජියට කඩේ යනවා...ආත්මයක් නෑ ඉතින්
    පාර්ට් ටයිම් ජොබ්නේ 😂 😂 😂
     

    Sen-lu

    Well-known member
  • 2004 වෙද්දි තිබ්බ නරක අමතක කරල මිනිස්සු ආසන 41 ක බලයක් ලබා දුන්න මොකැ නෑ කියන්ඩද???

    88 89 ආයෙ මතක් උනේ මේවත් එක්ක ,

    View attachment 159414

    එතනින් මෙහාට විමල්ල නැතුව සෝමවශල නැතුව පෙප්පො සුපුරුදු වෛරය වපුරන පක්ශය උනා ,ඉතින් 3% චන්දෙ..මොකැ නෑ කියන්ඩද??
    වෙන්න ඇති වෙන්න ඇති. හැබැයි විමල් එහෙම ඉන්නකම් 2009 වෙනකම්ම උං අවුලක් නෑනෙ.

    වැරදිනම් ඉතිං විමල්ලත් වැරදියි. උං වැරදියි කියන්නෙ උංට සපෝට් කරන උඹලත් වක්‍රාකාරයෙන් 88,89 ඇප්රූව් කරනව. ඒ කියන්නෙ උඹල ඒවට ජෙප්පොන්ට බනින්නෙ නිකං වේස මායමට.
     

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    කොච්චර දුන්නත් 5% ට වැඩි වෙන්නෙ නෑ..🤭🤭

    ජන මතය = 3% යි😂😂
    අනාගත බලාපොරොත්තු = රට කඩාවැටී ජනතාව අසරන වෙනකම් බලා හිදීම
    මේ තමයි කාලකන්නි :poop: :poop: :poop:ජෙප්පෝ.:poop::poop::poop:
    3i ද 5i ද??? හරියට කතාවෙලා එකක් කියන්න ප්ලීස්
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    නාකි මයිනගෙන් ඩොලර් ටිකක් ඉල්ලගනින් රට සුපිරියට දියුණු කරලනේ සුනාමි හොරා තියෙන්නේ :D
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    හිටපු ගමන් ජොප්පෝ එපා වුනේ මොකද බන්..

    ත්‍රෙඩ් දානකොට ට්‍රෙන්ඩ් එක බලලා දාපන් :P