ponna jvp ballo

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල

    කොල්ලනේ පොන්නයන්ගේ ත්‍රෙඩ් වලට කාලය නාස්ති කරන්නේ නැතිව අපි අපේ සටනට ලෑස්ති වෙමු. ඔවු අපි එදා මේ වගේ පසු බසින්න සිද්ද උනා තාමා. ඒත් වීරයෝ විදිහටම තමා නැවතුනේ. ඒත් අපිට අයේ නැගිටින්න ඔනේහරිම කාලය ඇවිත් තියේන්නේ. මෙදා පාර අපි මේ සටන දිනනවා.. දිනනවා.. දිනනවාමයි. කිසිම දේකට පසුබට වේන්න එපා අරවින්ද කෙරේ විස්වාසය තබන්න. මේක පවුලක් වෙනුවෙන් කරන අරගලයක් නෙමේ රටක් වෙනුවෙන් කරන අරගලයක්. එදා ඇට ලේ මස් නහර වලින් වන්දි ගෙවපු අපේ සොහොයුරන් වෙනුවෙන් මේ කැපකිරිම කරන්න. තවත් බයිලා කරයෝ පසු පස යැමෙන් පලක් නැත.​

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් පොන්ස්, රන්ජන්ට තෙර්ඩ් දාල පුක දිල බලු උනාට අපි මොනා කරන්ඩද..🤣🤣🤣

    රන්ජන්ට තෙඩ් දාලා පුක පලාගත්ත එකා තමා ඔය 🤣 දලා ගිහින් තියේන්නේ. මන්දාපු එකේ කවුද පුක පලාගෙන නාහෙන් අඩ අඩ ඉන්නේ කියලා ගිහින් බලාගනින් මදිනම් bump කරලා ගනින්. :lol: :lol:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඕක මෙහෙමනෙ සෝමවශලගෙ විරවශලගෙ ජවිපෙ බොහොම දේශපේමියි ජනතා සිතුම් පැතුම් අදුරගෙන ආසන 41 දක්වා බලය තහවුරු කර ගත්ත...

    ඒත් කුමන්ත්‍රන කරල ඒ මිනිස්සුන්ව පන්නල අනුරය බලේ අල්ලන් ආසන 3 බස්සගෙන කිය කියා යන කතා බලපන්කො, මරන්ඩ කොටන්ඩ තමයි කතාව, ඉතින් අතිතය මතක් වීම අරුමයක් නෙමේ..

    e kiyanne 88/89 karapuwa awulak nadda somawansa weerawansa la e kale hitapu nisa?
     
    • Like
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    e kiyanne 88/89 karapuwa awulak nadda somawansa weerawansa la e kale hitapu nisa?
    ඔව් නේද ඒකනෙ ජනතා මනාපයෙන් තේරෙන්නෙ මිනිස්සු ආසන 41 දුන්නෙ ප්‍රශ්න අමතක කරලනෙ,නැ කියන්ඩ බැනෙ කාටවත්..

    ඉට පස්සෙ විමල්ල සෝමවශල ගියත් හරි ආසන 3යි, අනුර එක්ක ජෙප්පො උනා මිනිස්සු චන්දෙ නොදෙන්නෙ ඒකනෙ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඔව් නේද ඒකනෙ ජනතා මනාපයෙන් තේරෙන්නෙ මිනිස්සු ආසන 41 දුන්නෙ ප්‍රශ්න අමතක කරලනෙ,නැ කියන්ඩ බැනෙ කාටවත්..

    ඉට පස්සෙ විමල්ල සෝමවශල ගියත් හරි ආසන 3යි, අනුර එක්ක ජෙප්පො උනා මිනිස්සු චන්දෙ නොදෙන්නෙ ඒකනෙ

    hari ehenam me thread eka invalid 88/89 awulak naha minissunth chanda dila
    mahinda mahattayath set wela ewun ekka :)

    jeppo seat 3 ta nemei 1ta bassath awulak nahane 150k witata innawane anduwe. nikmata baluwoth eka jeppekta wriuddawa 50k innawa :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hari ehenam me thread eka invalid 88/89 awulak naha minissunth chanda dila
    mahinda mahattayath set wela ewun ekka :)

    jeppo seat 3 ta nemei 1ta bassath awulak nahane 150k witata innawane anduwe. nikmata baluwoth eka jeppekta wriuddawa 50k innawa :lol:
    තෙර්ඩ් එක වැලීඩ්, අනුර වෛරය වපුර වපුර යනතාක් වැලීඩ් , කපන්ඩ කොටන්ඩ කතා කරද්දි අතීතය අනිව මතක් වෙනව..

    අපිට කොහොමත් අනුරගෙන් ප්‍රශ්නයක් නැනෙ, මිනිහගෙ ඔය ටොන් පච උන්ගෙ පක්ශෙ උන්වත් පිලිගන්නෙ නැනෙ උනුත් දන්නව කට ඇරියොත් බොරුවක් කියල..
     
    Sen-lu

    Well-known member
  • ඕක මෙහෙමනෙ සෝමවශලගෙ විරවශලගෙ ජවිපෙ බොහොම දේශපේමියි ජනතා සිතුම් පැතුම් අදුරගෙන ආසන 41 දක්වා බලය තහවුරු කර ගත්ත...

    ඒත් කුමන්ත්‍රන කරල ඒ මිනිස්සුන්ව පන්නල අනුරය බලේ අල්ලන් ආසන 3 බස්සගෙන කිය කියා යන කතා බලපන්කො, මරන්ඩ කොටන්ඩ තමයි කතාව, ඉතින් අතිතය මතක් වීම අරුමයක් නෙමේ..
    ඒව අදාලම නෑ නෙ මේ කියන්නෙ 88 89 හා ඒ සමාන්තර ජවිපෙ අතීතෙ ගැන නෙ ගැන ඔය දේසප්‍රේමී ජෙප්පො ඒවට සම්බන්ධ නැත්ද? රාජපක්ෂලාගෙ එල්ලුනාම ඒ පවු නැති වෙනවද?
    අකුදි ද ඒ කාලෙත් ඕව කරල තියෙන්නෙ.?😂

    කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා කරනව කියන්නෙ මේවට තමයි.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    • ගූ නැවට ඩොලර් මිලියන 7 ක් ගෙවල රටට පාඩු කළා. දැක්කද ?
    • රු 50 බද්ද සත 50 ට අඩු කරලා. නුෂාඩ් ට ලාබ දෙන්න. රටට කෝටි ගානක පාඩුවක් කළා. දැක්කද ?
    • නැනෝ නයිට්‍රජන් ගේන්න කෝටි ගානක් ගොටාබයගේ යාලුවෙක්ගෙ එකවුන්ට් එකට දාගත්තා ආරන්චිද ?
    • INR 200 දෙන පොහොර INR 600 ට ගණන් දාල එතනිනුත් හොරා කෑවා හොයල බැලුවද ?
    • පකිස්තානෙට 5$ දුන්න එන්නත හතර ගුණයක් වැඩියෙන් ගානක් තියන් ලංකාවට ගත්තා.සල්ලි ගියේ කාගේ එකවුන්ට් වලටද, ඒවා හෙව්වද ?

    ජෙප්පෝ ගැන හොයන වෙලේ තොපිව හොරා කන උන් ගැන හෙව්වා නං රට මීට වඩා වැඩක් වෙයි :lol::lol::lol:
     
    • Like
    Reactions: ElaBaba

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒව අදාලම නෑ නෙ මේ කියන්නෙ 88 89 හා ඒ සමාන්තර ජවිපෙ අතීතෙ ගැන නෙ ගැන ඔය දේසප්‍රේමී ජෙප්පො ඒවට සම්බන්ධ නැත්ද? රාජපක්ෂලාගෙ එල්ලුනාම ඒ පවු නැති වෙනවද?
    අකුදි ද ඒ කාලෙත් ඕව කරල තියෙන්නෙ.?😂

    කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා කරනව කියන්නෙ මේවට තමයි.
    කබරගොයි තලගොයි නෙමේ නයි මුගටි හරි කමක් නැ..

    ආසන 1 සිට 41 දක්වා සහ 41 සිට 3 දක්වා ගියෙ කොහොමද , කියල විතරක් හෙවුවනම් ඇති....

    එහෙම නැතුව මේ හැම ලබ්බටම රාජපක්ශ රාජපක්ශ ගාන්ඩ එපා තේරුමක් නැ..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    BshLcpKCAAErQXa.jpg

    Nissanka's mud crew right now
     
    Sen-lu

    Well-known member
  • කබරගොයි තලගොයි නෙමේ නයි මුගටි හරි කමක් නැ..

    ආසන 1 සිට 41 දක්වා සහ 41 සිට 3 දක්වා ගියෙ කොහොමද , කියල විතරක් හෙවුවනම් ඇති....

    එහෙම නැතුව මේ හැම ලබ්බටම රාජපක්ශ රාජපක්ශ ගාන්ඩ එපා තේරුමක් නැ..
    උඹල කියන විදිහට 88 89 මිනිස් සංහාරයට දායකවන විමල්ල සෝමවංසලා දේශප්‍රේමියෝ වෙන්නෙයි අකුදිල දේශද්‍රෝහීයෝ වෙන්නයි කොහොමද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹල කියන විදිහට 88 89 මිනිස් සංහාරයට දායකවන විමල්ල සෝමවංසලා දේශප්‍රේමියෝ වෙන්නෙයි අකුදිල දේශද්‍රෝහීයෝ වෙන්නයි කොහොමද?
    වෛරය වපුරන එකෙන්, බලපන්කො කතාවක් අහල මුල ඉදන් අගටම වෛරය,.. විමල්ලගෙ ජවිපෙ වෛරය වැපුරුවෙ නැ කවදාවත් ,
     
    • Haha
    Reactions: shenat

    Sen-lu

    Well-known member
  • වෛරය වපුරන එකෙන්, බලපන්කො කතාවක් අහල මුල ඉදන් අගටම වෛරය,.. විමල්ලගෙ ජවිපෙ වෛරය වැපුරුවෙ නැ කවදාවත් ,
    88 89 එහෙනම් තිබිල තියෙන්නෙ අවිහිංසාවාදී ව්‍යාපාරයක්ද? 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    88 89 එහෙනම් තිබිල තියෙන්නෙ අවිහිංසාවාදී ව්‍යාපාරයක්ද? 😂
    ඔන්න ඕකයි ජෙප්පන්ට චන්දෙ නොලැබෙන්නෙ, තේරෙනව නේද කැරකිලා ආවම හොද කියන්ඩ එන එකත් නතර වෙන්නෙ 88 89 ගැන කියල, 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣