ponna jvp ballo

shenat

Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    88 89 එහෙනම් තිබිල තියෙන්නෙ අවිහිංසාවාදී ව්‍යාපාරයක්ද? 😂

    නෑ විමල් විතරක් අවිහිංසාවාදී. අනිත් උන් හිංසාවාදී.
    ඕකවත් තේරෙන්නෙ නැද්ද? :oo:
     
    Sen-lu

    Well-known member
  • ඔන්න ඕකයි ජෙප්පන්ට චන්දෙ නොලැබෙන්නෙ, තේරෙනව නේද කැරකිලා ආවම හොද කියන්ඩ එන එකත් නතර වෙන්නෙ 88 89 ගැන කියල, 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ලංකාවෙ මහත්මා ගාන්ධි aka විමල් වීරවංශගෙ ජොක්කු හෝදන්න ඇවිත් දන්නෙම නැතුව ජෙප්පොංගෙ හොඳ කියන්නත් උනා නේද? 😂
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    ජෙප්පෝ කියන්නේ සක්කිලි බල්ලෝ ඔය පොත් මම කියවලා තියනවා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room

    බයියෝ කියන්නේ අමු පොන්න බල්ලෝ.. මේ බලපන්කො හොරාකාල තියෙන ගාන

    AOM501l.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවෙ මහත්මා ගාන්ධි aka විමල් වීරවංශගෙ ජොක්කු හෝදන්න ඇවිත් දන්නෙම නැතුව ජෙප්පොංගෙ හොඳ කියන්නත් උනා නේද? 😂
    හොද හින්දනෙ ආසන 41 රටේ මිනිස්සු පත්කරේ, නොගුන හින්දයි 3ට බැස්සුවෙ.. උබලට ඔනෙ කාට හරි මඩ ගහන්ඩ මිසක් වෙන දෙයක් නෙමේ ගොන් ආතල් දෙන්ඩ එපා ..
     
    Sen-lu

    Well-known member
  • හොද හින්දනෙ ආසන 41 රටේ මිනිස්සු පත්කරේ, නොගුන හින්දයි 3ට බැස්සුවෙ.. උබලට ඔනෙ කාට හරි මඩ ගහන්ඩ මිසක් වෙන දෙයක් නෙමේ ගොන් ආතල් දෙන්ඩ එපා ..
    ඒකනෙ . ජෙප්පො 2008 විතර වෙනකම්ම හොඳ පක්ෂයක්. ඒ කියන්නෙ .මේ ත්‍රෙඩ් එකේ තියෙන ඒව වැඩක් නෑ කියලද උඹ ඔය කියන්නෙ. ජෙප්පො 2008ට පස්සෙ කරපුවා තමයි කතා කරන්න ඕන.ඊට කලින් උං හොඳයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ . ජෙප්පො 2008 විතර වෙනකම්ම හොඳ පක්ෂයක්. ඒ කියන්නෙ .මේ ත්‍රෙඩ් එකේ තියෙන ඒව වැඩක් නෑ කියලද උඹ ඔය කියන්නෙ. ජෙප්පො 2008ට පස්සෙ කරපුවා තමයි කතා කරන්න ඕන.ඊට කලින් උං හොඳයි.
    ඉතින් හරිනෙ 2008 වෙද්දි, සෝමවශල විරවශල එලියෙනෙ..අනුරයගෙ පාලනේනෙ තිබ්බෙ මේ 2009 ජෙපි මතය ඉතින් මිනිස්සු චන්දෙ දෙයිද???

    242331894_10219569267370494_537598316036392535_n.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    ඉතින් හරිනෙ 2008 වෙද්දි, සෝමවශල විරවශල එලියෙනෙ..අනුරයගෙ පාලනේනෙ තිබ්බෙ මේ 2009 ජෙපි මතය ඉතින් මිනිස්සු චන්දෙ දෙයිද???

    View attachment 159394

    යුද්දේ දිනුවේ මානසික ලෙඩක් කියලා රටින් පැනලා ගිහිල්ලද, කුනු බිත්තර ගහලද. ලැජ්ජා නැද්ද පොන්ස් edit කරපු පත්තර කෑලි fb එකෙන් උස්සලා අමුනන්න. :lol: :lol: :lol:

    ජේප්පොයි ෆොන්සේකයි හිටියේ නැත්තන් අද ප්‍රබාකරන් කරුනාවගේ හමුදා ගවුරවය උඩ පාර්ලිමේන්තුවේ. කයියනම් තියනවා හොරා කන පොන්නයන්ගේ.​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    යුද්දේ දිනුවේ මානසික ලෙඩක් කියලා රටින් පැනලා ගිහිල්ලද, කුනු බිත්තර ගහලද. ලැජ්ජා නැද්ද පොන්ස් edit කරපු පත්තර කෑලි fb එකෙන් උස්සලා අමුනන්න. :lol: :lol: :lol:

    ජේප්පොයි ෆොන්සේකයි හිටියේ නැත්තන් අද ප්‍රබාකරන් කරුනාවගේ හමුදා ගවුරවය උඩ පාර්ලිමේන්තුවේ. කයියනම් තියනවා හොරා කන පොන්නයන්ගේ.​

    යුද්ධය සම්බන්ධ ජෙපි භූමිකාව පොටෝ එකේ තියෙනව, මදි වගේ නම් ගුගල් කරලත් බලාගන්ඩ පුලුවන්, ඕව එඩිට් කියනවනම් ඒක පිස්සෙක්,ඒවට තියෙනව ගුගල් සර්ච් කරල බලාපිය..

    242331894_10219569267370494_537598316036392535_n.jpg
     
    • Like
    Reactions: weer 11

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    යුද්ධය සම්බන්ධ ජෙපි භූමිකාව පොටෝ එකේ තියෙනව, මදි වගේ නම් ගුගල් කරලත් බලාගන්ඩ පුලුවන්, ඕව එඩිට් කියනවනම් ඒක පිස්සෙක්,ඒවට තියෙනව ගුගල් සර්ච් කරල බලාපිය..

    View attachment 159396

    ගූගල් පයිතියන් කියවන්න එපා. Edit කරපුවා මෙතන ගෙනත් අත ඇරලා.​

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,222
    4,582
    113
    moko me 3% kata baye fire wela. gihin rata hadapan chaande oni nam. bankoloth wenna onna menna tienne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අරවින්දයියට තියෙන බයක්. උබලගෙ බය සාධාරණයි. ලෙක්චර් නොගිහින් සබ්ජෙක්ට් ටිකත් උඩින්ම පාස් එකෙකුට බය නොවී කොහොමද.
     
    • Haha
    Reactions: weer 11

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරවින්දයියට තියෙන බයක්. උබලගෙ බය සාධාරණයි. ලෙක්චර් නොගිහින් සබ්ජෙක්ට් ටිකත් උඩින්ම පාස් එකෙකුට බය නොවී කොහොමද.
    දැන් සජියව එපා වෙලාද උබටත්, එක්කො මායමටද , කෙලින් උත්තර දිපන් බලන්ඩ...🤭🤭🤭
     
    • Haha
    Reactions: weer 11

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,368
    3,520
    113
    දැන් සජියව එපා වෙලාද උබටත්, එක්කො මායමටද , කෙලින් උත්තර දිපන් බලන්ඩ...🤭🤭🤭
    නිදහස් දවසේ එරෝසාන් ට කාලෙකින් පඩි වැටිලා වගේ, අද මේකෙමයි :lol: :lol:
     
    Sen-lu

    Well-known member
  • ඉතින් හරිනෙ 2008 වෙද්දි, සෝමවශල විරවශල එලියෙනෙ..අනුරයගෙ පාලනේනෙ තිබ්බෙ මේ 2009 ජෙපි මතය ඉතින් මිනිස්සු චන්දෙ දෙයිද???

    View attachment 159394
    ඒකනෙ ජෙප්ප 2008 වෙනකම් වැරදි කරල නෑ. අවිහිංසාවාදී ව්‍යාපාරයක්. 2009 න් පස්සෙ තමයි නරක් වෙලා තියෙන්නෙ. මේ පොත් ලියපු මිනිහටයි ත්‍රෙඩ් දාපු මිනිහටයි පිස්සුනේද බං.

    ආයෙ බයියොන්ට 88 89 ගැන රචනා ලියන්නත් බෑ උඹ කරපු වැඩෙන්. අන්තිමට උඹට ජෙප්පොංගෙ ලැට් එකත් සෝදන්න වුනා නේද 😂
     
    • Love
    Reactions: ruchira55

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    ජන මතය = 3% යි😂😂
    අනාගත බලාපොරොත්තු = රට කඩාවැටී ජනතාව අසරන වෙනකම් බලා හිදීම
    මේ තමයි කාලකන්නි :poop: :poop: :poop:ජෙප්පෝ.:poop::poop::poop: